CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2531 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Murder Mystery (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Murder Mystery (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 25, 2019United States97 Min.
Your rating: 0
6.5 4 votes
Murder Mystery (2019) | අභිරහස් මිනීමැරුම්

නික් ස්පිට්ස් කියන්නේ ඇමරිකානු පොලිස් නිලධාරියෙක්. කිහිප වතාවක් උත්සාහ කරලත් ඔහුට පරීක්ෂකයෙක් වෙන්න විභාගය සමත් වෙන්න බැරිව හරි හිතේ අමාරුවෙන් ඉන්නේ. අනික ඉතින් අතේ මිටේ පොඩ්ඩක් සල්ලි හිඟ පාඩු නිසා පුළුවන් තරම් අරපිරිමැස්මෙන් වැඩ කරන්න බලන මනුස්සයෙක්. එයාගේ නෝනා ඕඩ්‍රි කියන්නේ කොණ්ඩා මෝස්‌තර ශිල්පිනියක්. මේ දෙන්නා බැඳලා අවුරුදු 15ක් වෙද්දී සංවත්සරය සමරන්න නික් ගෙන් ලැබෙනවා එය මුල් කාලේදී පොරොන්දු වුනු තෑග්ගක්. ඒ කියන්නේ යුරෝපා සංචාරයක්.

මේ කියන සංචාරය යද්දී නික් සහ ඕඩ්‍රි ට අපූරු මනුස්සයෙක් හම්බ වෙනවා අපූරු යෝජනාවක් එක්ක. ඒ තමයි එයාලගේ චාරිකාව මේ කෙනාගේ පවුලත් එක්ක නැවක ගත කරන්න කියන එක. අපූරුයි නේද? නමුත් නොහිතු විදියට මේ ගොල්ලෝ ඇද වැටෙන්නේ ජරමර ගොඩකට. මිනීමැරුම් ගොඩක් අස්සේ ඒකටත් බෙල්ල ළඟටම හිර වෙලා අතරමං වුනු මේ ජෝඩුව ලොකු උත්සාහයක් ගන්නවා ඒවා විසඳාගන්න. නමුත් මේවා එසේ මෙසේ පරීක්ෂණ නෙවෙයි, දිවි පරදුවට තියලා කරන්න වෙන දේවල්. ඒ විතරක්ද? බිලියනපතියෙක්, ජනප්‍රිය නිලියක්, ඉන්දියානු මහරාජා කෙනෙක්, රුසියානු ආරක්ෂකයෙක්, නයිජීරියානු හමුදා නිලධාරියෙක්, රේස් කාර් රියදුරෙක් සහ තවත් චරිත රැසක් අස්සෙන් මිනීමරුවට ලංවෙන ලංවෙන තත්පරයක් පාසා එයාලගේ අනුමාන නිගමන සම්පූර්ණයෙන්ම වෙන අතකට හැරෙනවා. අන්තිමේදී තමන් හරි කෙනා අල්ලාගත්තා කියල එයාල හිතුවත් ඇත්තටම ඒක එහෙම වෙනවද?

2019 ජුනි වල නිකුත් වුනු මේ ඇමරිකානු කොමඩි, අපරාධ, අබිරහස්, වර්ගීකරණයන්ට අයත් චිත්‍රපටය IMDB අගය 6/10ක් සහ Rotten Tomatoes අගය 45%ක් ලබාගෙන තියෙනවා. බෙදාහැරීම අපි කවුරුත් දන්නා Netflix වෙතින්. ඉතින් බලල කියල පොඩ්ඩක් හිනා වෙලා අදහසකුත් දක්වාගෙන යන්නකෝ.

Murder Mystery (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder Mystery (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder Mystery (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder Mystery (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder Mystery (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder Mystery (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder Mystery (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder Mystery (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මාලින්ද පිටිගල (Baiscopelk)
IMDb 6 /10 141,967 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Adam Sandler isNick Spitz
Nick Spitz
Jennifer Aniston isAudrey Spitz
Audrey Spitz
Luke Evans isCharles Cavendish
Charles Cavendish
Terence Stamp isMalcolm Quince
Malcolm Quince
Gemma Arterton isGrace Ballard
Grace Ballard
David Walliams isTobey Quince
Tobey Quince
Dany Boon isInspector Laurent de la Croix
Inspector Laurent de la Croix
John Kani isColonel Ulenga
Colonel Ulenga
Adeel Akhtar isMaharajah
Maharajah

Similar titles

Maze Runner: The Scorch Trials (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Wolf of Wall Street (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Theera Kaadhal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Black Phone (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jumanji (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sicario: Day of the Soldado (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sheriff (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monkey Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Remo (2016) with Sinhala Subtitles | දෙවියන් මට ලබාදුන් දෙවැනි අවස්ථාව. [සිංහල උපසිරසි සමඟ]
Minions & More 1 (2022) Sinhala Subtitles
Small Things Like These (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
After We Fell (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published