CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3047 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
The Impossible (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Impossible (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 09, 2012Spain113 Min.
Your rating: 0
10 4 votes
The Impossible (2012) | සුනාමියේ තවත් එක් සත්‍ය කතාවක්..

2004 දෙසැම්බර් 26 කියන්නෙ ශ්‍රී ලංකාවේ අපට පමණක් නොව මුලු මහත් ලෝකයම කම්පාවට පත් කල දවසක් බව ඔබට මතක ඇති. එදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසල මුහුදු පතුලේ හටගත් භූ කම්පනයෙන් ලක්ෂ ගණනක් ජීවිත ලෝකයට අහිමි වුනා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවෙ සුනාමි රකුසාට ගොදුරු වූ පවුලක් මුහුණ පෑ සත්‍ය සිදුවීම් ඇසුරෙන් ගොඩනැගුනු චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Juan Antonio Bayona විසින්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ මේ සඳහා ලකුණු 7.7ක් හිමිවී තිබෙනවා.

මෙන්න මෙහෙමයි කෙටියෙන් කතාව. මාරියා සහ හෙන්රි ඔවුන්ගේ පුතුන් තිදෙනා සමග තායිලන්තයේ වෙරලාසන්න නිවාඩු නිකේතනයක නිවාඩුවක් ගත කරන්න යනව. උදේ කාලයේ හැමෝම විනෝදයෙන් ඉන්නකොට එක පාරටම මහා ශබ්දයක් නගමින් ඉතා උස්වූ මුහුදු රළ ගොඩට එන්න ගන්නව. හැමෝමව වතුරෙ ගහගෙන යනව. දැන් කොහොමහරි ඉතුරු වෙලා ඉන්නෙ බිරිඳ සහ වැඩිමහල් පුතා ලූකස් විතරයි. එතනින් පස්සෙ මේ දෙන්න ලොකු වෙහෙසක් දරනව පවුලෙ අනිත් අයව හොයා ගන්න. ලූකස්ගෙ අම්මට බරපතල ලෙස තුවාල සිදුවෙලා තියෙන්නෙ…ඉතින් මේ පුංචි ලූකස් තමන්ගෙ උපරිම හැකියාවෙන් කටයුතු කරනව තමන්ගෙ අම්මවත් බේරගෙන පවුලෙ අනිත් අයව හොයා ගන්න. ඒ සමඟ බැඳුනු සිදුවීම් දාමයක් තමයි මේ ෆිල්ම් එකෙන් පෙන්වන්නෙ.

මනුෂ්‍යත්වය, එකිනෙකාට උදව් කිරීම, මිනිසුන් අසරණ වී හඬා වැලපීම, ජීවිතය බේරාගන්න මිනිසුන් දරණ වෑයම, සුනාමි රළ පහර ගොඩබිමට කඩා වැදුන ආකාරය ආදී සියලුම දේවල් ඔයාලට බලාගන්න පුලුවන්. සුනාමි අත්දැකීමට මුහුණ දී නැති කෙනෙක්ට වුනත් මේ ෆිල්ම් එක බලද්දි, ඒ මොහොතෙ අසරණ වුනු මිනිසුන්ට දැනුන හැඟීම නිසැකවම දැනෙයි. ඔබත් සුනාමියට මුහුණ දීපු කෙනෙක් නම් ඒ මතකය අලුත් කරයි. එදා සුනාමියට මාත් මුහුණ දුන්නා.. ඒ නිසා මේ චිත්‍රපටිය බලද්දි එදා සිදු වුන දේ ආයෙත් මගේ මතකයට නැගුන. ඉතින් මම කියන්නෙ සුනාමියට හැබෑටම මුහුණ නොදුන් අය මේ චිත්‍රපටය අනිවාර්යෙන්ම බලන්න. මොකද සුනාමිය කියන්නෙ අපි හැමෝගෙම සිත් තුල සදා නොමැකෙන මතක සටහන් තැබූ ඛේදවාචකයක් නිසා. ඒ නිසා කැමති අය අරගෙන බලන්න..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිදුල KD සිල්වා (Baiscopelk)
IMDb 7.5 /10 229,241 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

J. A. Bayona
Director

Cast

Naomi Watts isMaria Bennett
Maria Bennett
Ewan McGregor isHenry Bennett
Henry Bennett
Tom Holland isLucas Bennett
Lucas Bennett
Samuel Joslin isThomas Bennett
Thomas Bennett
Oaklee Pendergast isSimon Bennett
Simon Bennett
Sönke Möhring isKarl Schweber
Karl Schweber
Jomjaoi Sae-Limh isRed Cross Nurse
Red Cross Nurse

Similar titles

Onward (2020) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Stillwater (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Atonement (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Water Man (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි
The Death of Superman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Six Million Dollar Man (1973) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Casper (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Canary Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Card Counter (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Flatliners (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guns Up (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published