EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Chupa (2023) | "අත්භූත සුරතලා"

චූපා කියන්නේ පුරාණ මිත්‍යා , පුරාවෘත වලින් පැවත එන ජීවීන් කොට්ඨාසයක්. වර්ථමානයේ ඔවුන් නැහැ කියලයි සැලකෙන්නේ. ඒත් කණ්ඩායමක් විසින් ගවේෂණය කරල කරලා අවසානයේ එල් චුපාක්‍රබා කෙනෙක් හොයාගන්නවා. ඒකත් පැටියෙකුත් එක්කම.

ලොකු චූපා පැන ගන්න සමත් වුනත්, පැටියාත් පසුව පැනගන්නවා. ඉන් පස්සෙ උන්ව හොයන්න අර කණ්ඩායම වෙහෙසෙනවා. ඒ කණ්ඩායම ඒ සත්තුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න තමයි හදන්නේ. ඉතිං මේ අතරෙ තමයි එක ගොවිපලක ඉන්න අපේ පුංචි ළමයි තුන් දෙනෙක්ට එළුවන්ගේ ලේ බීලා ජීවත් වෙන මේ සතාව හම්බවෙන්නේ.එහෙනම් ඔයාලත් බලන්නකො සතාට මොකක් වෙයිද? පැනල ගිය එකා කොහෙද කියලා.

Comments

April 22, 2023

Evil Dead (2013) | මරණයේ ග්‍රන්ථය maka danako ikmanat oni please

April 22, 2023

#request Evil Dead (2013)