EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PagePremadesam (2023) | “මම ඔයාට ආදරෙයි”
FILM එකේ නම තමයි PREMA DESAM. පස් දෙනෙක්ගෙ ආදර අන්දර තුනක් වටා තමා මේ සළරුව දිගහැරෙන්නෙ..
හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා මේක මිස් කරගන්නේ නැතුව බලන්න කියල.. ඒ තරම් ලස්සනයි මේ ෆිල්ම් එක 🥺❤️2023 පෙබරවාරි 03 වෙනිදා නිකුත් වුන මේ තෙලිගු සළරුව අයත් වෙන්නෙ ROM-COM කියන Category එකට ❤️🔥7.2 ක් වගේ ඉතාමත් ඉහළ IMDb අගයකුත් මේ ෆිල්ම් එක අත්පත් කරගෙන තියෙනවා 🔥ප්‍රධාන චරිත වලට රංගනයෙන් Megha Akash, Thrigun, Madhoo, Ajay Kumar යන නළු නිලියන් දායක වෙනවා ♥️
අධ්‍යක්ෂණය හා කතාව Srikanth Siddham විසින් ♥️
ලස්සනම ලස්සන ආදර කතා දෙකක් ඔස්සේ තමයි මේ ෆිල්ම් එක දිවයන්නේ.. මේ කතා දෙකට සම්බන්දයක් තියෙනවාද… ඔව් සම්බන්දයක් තියෙනවා..එහෙනම් ඒ මොකක්ද…ඔය සේරම ප්‍රශ්න වලට උත්තර හොයාගන්න, ඔයාලම බලන්නකෝ එහෙනම් මේ එකිනෙකට වෙනස් ආදර කතා දෙක 🥰🤍
“ආදර කතා දෙකක්! ජීවිත හතරක්! ප්‍රශ්න දෙකක්! – එක විසදුමක්! එකම එක සිද්දියක්!”
කතාව නම් කියන්නේ යන්නෙ නෑ.. මොකද ස්පොයිල් වෙන නිසා 🥵 ඔයාලම බලන්නකෝ මේ ආදර කතා තුන කොයි වගේද කියලා 🥺❤️


