Cast
Go Full Cast PagePurusha Pretham (2023) | “මිනියක් කළ හරියක්!”
“සෙබස්තියන්” ඒ කියන්නෙ කතාවේ ප්‍රධානියා පොලිස් පරීක්ෂක වරෙයෙක්. ඉතිං වැඩ වලට වඩා පම්පෝරියට තමයි මෙයා ගොඩාක් දක්ෂ. දවසක් තමන්ගෙ බලප්‍රෙදේශයෙන් වතුරේ තිබිලා මලසිරුරක් හම්බවෙනවා.ඒක ඇතටම ප්‍රශ්න ගොඩකට මුලක් කියලා “සෙබස්තියන්ට” දැනෙනකොට වෙන්න ඕනේ සේරම වෙලා ඉවරයි. ඉතිං මේ දේවල් විසදාගන්න මොනවාගේ දේවල් කරන්න වෙයිද? ඔන්න ෆන් එකේ බලන්න පුලුවන් චිත්‍රපටියක්….හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.
Share
Links
Comments


