CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1989 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Vaalvi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Vaalvi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 13, 2023India106 Min.
Your rating: 0
5.5 2 votes
Vaalvi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Vaalvi කියන්නෙ සාමාන්‍යෙන් මරාති සිනමාවෙන් දක්නට නොලැබෙන බ්ලැක් කොමඩි ශානරයේ චිත්‍රපටයක්. අපිට නිරතුරුව මරාති සිනමාවේ දකින්නට ලැබෙන්නෙ ArtHouse , Tragedy ශානරයේ ශෝඛාන්ත නිසා බ්ලැක් කොමඩි වැනි වාණිජමය ශානරයකින් වින්දනාත්මක චිත්‍රපටයක් නිරැඹීම නිතැතින්ම නැවුම් අත්දැකීමක් වුනා.

චිත්‍රපටයේ කතාව ගැන ටිකක් විස්තර කරොත්.. “අනිකේත්” කියන්නෙ කසාද ජීවිතේ එපාවුන මනුස්සයෙක් , ඔය අතරෙ තමයි මෙයා හැඩකාර දත් දොස්තර නෝනා “දේවිකා” එක්ක පෙම් පලහිලව්වක පැටලෙන්නෙ. කාලයක ප්‍රේම සම්බන්ධෙකට පස්සෙ මෙයාලා තීරණය කරනවා අනිකේත්ගෙ බිරිඳ අවානිගෙන් ගැලවිලා නිදහස්වෙන්න. දෙන්නා ඒකට තිතට ප්ලෑන් කරපු නියම සැලැස්මක් හදනවා. දැන් තියෙන්නෙ වැඩේ ක්‍රියාත්මක කරන්න. හැබැයි අවසන් මොහොතෙ මෙයාලා හදපු සැලැස්ම ගැස්සෙනවා. මෙතන ඉඳන් තමයි දෙන්නට එකපෙළට මුහුණදෙන්න වෙන ප්‍රශ්න වැලක ආරම්භය වෙන්නෙ.

Vaalvi කියන වචනයේ සිංහල තේරුම තමයි “වේයා ” ඇයි එහෙම නම තියලා තියෙන්නෙ කියලා ඔබට චිත්‍රපටය නැරඹුවාම දැනගන්න ලැබෙයි. අවසන් වශයෙන් කියනවනම් Vaalvi කියන්නෙ Black Comedy ශානරයේ චිත්‍රපට නරඹන්න කැමති කෙනෙකුට ඉහළින්ම නිර්දේශ කරන්න පුලුවන් චිත්‍රපටයක්. කැමති අය බලන්න.

Vaalvi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (Zoom)
IMDb 8.5 /10 994 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Solo Brathuke So Better (2020)  With Sinhala Subtitles
Chalo (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aranmanai 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Samajavaragamana (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Happy Wedding (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Murder Mubarak (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rush Hour 2 (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaatera (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mastizaade (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cloudy with a Chance of Meatballs (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sex Tape (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Masterpiece (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published