Cast
Go Full Cast PageD3 (2023) | “අමුතු විදියට ඇවිදගෙන ගියා..?”
සුපිරිම අපරාධ, ත්‍රාසජනක, කුතුහලයෙන් පිරිණු සුපිරිම දමිළ සිනමාවක්.. ඒ D3 . D3 කියන්නේ පොලිස් ස්ථානයක්. ඒකෙ වෙන මිනිමැරුම් ජාලාවක සුලමුල හොයාගැනීමක් තමයි තියෙන්නේ. ප්‍රශ්නය කිසිම සාක්ෂියක් නෑ. එකම සාක්ෂිය ” අමුතු විදියට ඇවිදගෙන ගියා “ කියන එක විතරයි. ඒ කොහෝමද වැඩේ වෙන්නේ කියන එකනම් ඔයලට බලලම තම්‍යි දැනගන්න වෙන්නේ.
D3 (2023) Sinhala Subtitles
ලොකු ලොකු නලුවෝ නෑ.. ඒත් අඩුවක් නෑ. එක හුස්මට බලන්න පුලුවන් ෆිල්ම් එකක්. නලුවන්ට ඉන්නේ Prajin මෙයාව ඉතින් මලයාලම් ෆිල්ම් වලත් බලන්න පුලුවන් කෙනෙක්. ඊලගට Vidya Pradeep ඒ වගේම Rahul Madhav මෙයත් මලයාලම් සිනමාවෙන්ම තමයි. මේකේ අධක්ෂක බාලාජි. එයා කියන විදියට මේකේ දිගුවක් විදියට D2 ත් එන්න තියෙනවලු .
Share
Links
Comments
April 17, 2023
April 20, 2023


