CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3911 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
Batman: The Doom That Came to Gotham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Batman: The Doom That Came to Gotham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 10, 2023United States86 Min.
Your rating: 0
8.4 9 votes
Batman: The Doom That Came to Gotham (2023) | ගෝතම්වලට ආ මාරයා…

මේ තමයි Batman The Doom that Came to Gotham කියන චිත්‍රපටිය. මේ චිත්‍රපටිය නිකුත් වුණේ මැයි 28 වෙනිදා. IMDb දර්ශකයේ ලකුණු 6ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය Standalone යටතේ වර්ග කරලා තියෙනවා. ඒ කියන්නේ මේ චිත්‍රපටිය DC Tomorrowverse එකට කිසිම සම්බන්ධයක් නැති කතාවක් කියන එකයි.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Christopher Berkeley සහ Sam Liu. David Giuntoli (Batman), Gideon Adlon (Oracle), John DiMaggio (James/Jimmy Gorden), Navid Negahban (Ra’s al Ghul), Patrick Fabian (Harvey Dent) ආදී අය හඬකැවීමෙන් දායක වෙලා තියෙනවා. ඉතින් cast එක දිහා බැලුවාම පේනවා ඇතිනේ, මේ ෆිල්ම් එකේ බැට්මෑන්ගේ හතුරන්ගෙන් බොහොමයක් දකින්න ලැබෙන බව.

BATMAN: The Doom that Came to Gotham

ඉතින් මේ ෆිල්ම් එකේ පසුබිම ගැන ටිකක් කියනවා නම්, මේ ෆිල්ම් එක ඉහත දැක්වෙන කොමික් එකේ අනුවාදයක්. DC Comics ආයතනය මඟින් 2000 – 2001 දක්වා කොටස් තුනක් වශයෙන් තමයි මේක පළ කරලා තියෙන්නේ. Mike Mignola සහ Richard Pace විසින් තමයි කතාව ලියලා තියෙන්නේ.

මේක DC Elseworld ගණයේ කතාවක්. Elseworld කියන්නේ DC main continuity හෙවත් DC canon වලට අයිති නැති කතාවන්. මේ Elseworld කතාවල තියෙන හොඳ තමයි කතුවරුන්ට ඕනම දෙයක් කරන්න පුළුවන්, මොකද චරිතවලට මොනවා වුණත් එයාලගේ main timeline එකට කිසිම හානියක් වෙන්නේ නැති නිසා. ඒක නිසා සුපිරි කතා මේ elseworld යටතේ ලියවෙලා තියෙනවා.

මේ කතාව සිද්ධ වෙන්නේ 1920 ගණන්වල ගෝතම් නගරයේ. ඒවගේම H. P. Lovecraft කියන ඉතාම ප්‍රසිද්ධ cosmic horror ලේඛකයගේ කතාවලින් මේකට ආභාසය ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක අපි හැමදාම දකින බැට්මෑන් කතාව වගේ නම් නෙමෙයි. කොහොම හරි, ඇන්ටාක්ටිකාවේ ඉන්න බෲස් වේන්ට හම්බවෙනවා වෙනත් මානයකින් ආව සත්ත්වයෙක්. මෙයා, ඇන්ටාක්ටිකාවට ඔස්වෝල්ඩ් කොබල්පොට් එක්ක ආව මිනිස්සුන්ව එයාගේ පාලනයට අරගෙනයි ඉන්නේ. ආපහු ගෝතම්වලට ආවම තමයි බෲස් දැනගන්නේ මේ සත්ත්වයාගේ තාත්තා හෙවත් අයොග්-සෝතා කියලා රාක්ෂයෙක් ව පුදන ලබ්ධිකයන් ජාලයක් පිළිබඳව. මේ අයොග්-සෝතා දිහා බැලීමත් උමතුවට අත වැනීමක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ ලබ්ධිකයන්ට ඕනේ මේ සතාව එයාලගේ ලෝකයට ගෙන එන්නයි. ඉතින්, හැමදාම වගේ, මේක නවත්තන්න පුළුවන් එකම කෙනා බැට්මෑන් විතරයි. ඒවගේම කතාව තුළ Green Arrow, Ra’s Al Ghul, Mr. Freeze, Killer Croc, Poison Ivy, Two-Face එහෙම බලාගන්න පුළුවන්. එහෙම නම් ඔයාලා බලලම ඉතුරු හරිය දැනගන්නකෝ.

Batman: The Doom That Came to Gotham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: The Doom That Came to Gotham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: The Doom That Came to Gotham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: The Doom That Came to Gotham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: The Doom That Came to Gotham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: The Doom That Came to Gotham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සනුප රන්මෙත් (Baiscopelk)
IMDb 6 /10 1,530 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sam Liu
Director

Cast

David Giuntoli isBatman / Bruce Wayne (voice)
Batman / Bruce Wayne (voice)
Patrick Fabian isHarvey Dent / Two-Face (voice)
Harvey Dent / Two-Face (voice)
John DiMaggio isJames Gordon (voice)
James Gordon (voice)
Karan Brar isSanjay 'Jay' Tawde (voice)
Sanjay 'Jay' Tawde (voice)
Navid Negahban isRa's al Ghul (voice)
Ra's al Ghul (voice)
Darin De Paul isThomas Wayne (voice)
Thomas Wayne (voice)
Emily O'Brien isTalia al Ghul / Martha Wayne (voice)
Talia al Ghul / Martha Wayne (voice)
Christopher Gorham isOliver Queen / Green Arrow (voice)
Oliver Queen / Green Arrow (voice)
David Dastmalchian isGrendon (voice)
Grendon (voice)
Tim Russ isLucius Fox (voice)
Lucius Fox (voice)

Similar titles

Orphan: First Kill (2022) Sinhala Subtitles | මහා විපතක මූලාරම්භය! | සිංහල උපසිරැසි සමඟ
Gangster (2006) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Deadpool 2 (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie’s Angels (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rudraksh (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Road to Ninja: Naruto the Movie (2012) with Sinhala Subtitles
A Walk in the Clouds (1995)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silent Night (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chief of Station (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saw IV (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hidden Figures (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published