EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Lamborghini: The Man Behind the Legend (2022) | හිත ඇත්නම් පත කුඩාද

Lamborghini: The Man Behind the Legend. නම දැක්ක ගමන් ඕනම කෙනෙක් දන්නවා මේ මොකක් ගැනද කියලා. ඔව් මේ තමා ලැම්බෝගිනි මෝටර් රථ වල ආරම්භය පිළිබඳ කතාව.

මට ඇත්තටම මේ ලිපියෙන් ෆිල්ම් එක හා සම්බන්ධ දේවල් වල අමතර කරුණු කියලා දෙයක් කියන්න නැහැ මොකද ෆිල්ම් එකෙන් ඒ හැමදෙයක් පිළිබඳවම හොදට පැහැදිලි කරන නිසා. ඔයාලට ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන් ලැම්බෝගිනි කියන්නෙ මොන වගේ කෙනෙක්ද එයාගෙ පවුල් පසුබිම ඒ වගේම එයා මේ ක්ෂේත්‍රයට එන්නෙ කොහොමද වගේම ලැම්බෝගිනි කාර් එක හදන තැනට එනකල්ම චිත්‍රපටියෙන් ගොඩක් හොදට විස්තර කරලා දෙනවා.

ඒ නිසා මේ වගේ කතා වලට ආස අය අනිවාර්යයෙන්ම බලන්න කියලා ඉල්ලනවා ඒ වගේම තමා ලැම්බෝගිනි වාහන සම්බන්ධව ඇල්මක් තියන ඕනම කෙනෙක්ට මම කියන්නෙ මේක බලන්න කියලා. එතකොට ඔයාලට බලාගන්න පුළුවන් දැන් තියන ලැම්බෝගිනි වාහන හැදෙන්න මේකෙ ආරම්භකයො කොච්චර කට්ටක් කාලා තියනවද කොච්චර කැප කිරීම් කරලා තියනවද කියලා.

චිත්‍රපටිය අයිති වෙන්නෙ ස්පෝ(ර්)ට්/ඩ්‍රාමා කැටගරියට ඒ වගේම තමා IMDb දර්ශකයෙ 5.4/10 ක අගයක් ලබාගන්න මේ චිත්‍රපටිය සමත්වෙලා තියනවා.

It’s not impossible until we fail.
– Ferruccio Lamborghini –

Comments

November 25, 2025

❤️