Maheshum Marutiyum (2023) | “මහේෂ්ගේ මරුතිය”

මහේශ් කියන්නෙ පොඩි කාලෙ ඉඳලම වාහන පිස්සෙක් තමයි .(මම වගේ වාහන පිස්සො ගොඩක් කැමති වෙයි මේ ෆිල්ම් එකට) මහේෂ් ගෙ තාත්තා ඉන්දියාවෙ නිකුත් වෙච්ච් පළවෙනි මරුටි (මම සබ් එකේ නම් කියල තියෙන්නෙ මරුති කියල ඒ ඉන්දියාවෙ අය කියන්නෙ එහෙම නිසා)කාර් වලින් කාර් වලින් එකක් මිලදී ගන්නවා ඒත් එක්කම කතාව පටන් ගන්නෙ ඒ වගේම ඒ වාහනෙත් එක්ක මහේෂ්ගේ ජීවිතය කොහොම ගලාගෙන යයිද කියල බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.ෆිල්ම් එක ගැන වැඩි විස්තර නොකියා මහේෂ් එක්ක පැය දෙකකුත් විනාඩි පහළවකින් මරුටියෙ නැගල චෙරුතෝනිය වටේ යන්න එන්න කියල ආරාධනා කරනවා.

Comments