CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2555 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Thuppakki Munai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Thuppakki Munai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 14, 2018India123 Min.
Your rating: 0
8.5 2 votes
Thuppaki Munai (2018) | තුන්වෙනි ලෝක යුද්ධය!

බිර්ලා බෝස් කියන්නේ මුම්බායි නඟරයේ ඉන්න දක්ෂතම වගේම Encounter Specialist කෙනෙක් මෙයා එකම දවසේ කරපු Encounter කීපයක් නිසා මුළු මුම්බායි නඟරය වගේම එයාගේ යාළුවෝ හිතමිතුරො පවා කැලඹුනා. බිර්ලා බෝස්ගේ තුනෙන් පටන් ගත්ත Encounter ගාන 33 ක් වෙනකන් ඉහල ගියා.

ඉතින් මේවා මෙහෙම වෙනකොට ඉස්සෙල්ලාම මෙයාගේ අම්මා මෙයාව දාලා යනවා මිනීමරුවා කියලා හංවඩුගහගෙනම. ඊලඟට ආදරවන්තිය කොහොමින් හරි සිද්ද වෙච්ච Encounter එකක් නිසා විශේෂ කමිටුවක් විසින් මෙයාගේ වැඩත් තහනම් කරනවා. මේ විදියට කාලය අවුරුදු පහක්ම ගතවෙනවා.

වැඩතහනමට අහුවෙලා හිටියට දේවාලේ වහල තිබ්බට දෙවියන්නට නිදාගන්න බෑ වගේ නිලනොලත් විදියට මෙයා තමන් ගේ ඉහල නිළදාරින්ට සේවය කරනවා. දවසක් ඉහල පෙලේ ඇමති කෙනකුගේ නිර්දේශයෙන් බිර්ලා බෝස්ට දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් ප්‍රදේශයම කම්පනය කරපු අවුරුදු පහලවක පාසල් දැරියක්ව දූෂණය කර මරාදැමීමේ සිද්දයක අපරාධකරුවාට ඔහුගේම ක්‍රමයට විසඳුමක් දෙන ලෙසට ආරාධනාවක් ලැබෙනවා. ඉතින් ඒ ඉල්ලීම බෝස් බොහොම කැමැත්තෙන් භාර ගන්නවා මොකද බෝස් ගේ ඒකායන පරමාර්ථය මහජනයා ආරක්ෂා කිරිම වගේම අපරාධකරුවන්ට නියම සහ ඉක්මණ් දඬුවම් දෙන එක හින්දා. ඉතින් මේ වැඩේට රාමේෂ්වරම් යන බෝස්ට මේ සිදුවීම නිසා බෝස්ගෙ ජීවිතේ බොහොමයක් කරුණු කාරණාවල ලොකු පෙරලියක් ඇතිවෙනවා.

බොස් සුපුරුදු ලෙසින් තමන්ගේ රාජකාරිය සිදුකරන්නට ගිය නමුත් ඔහුට දැනුන යම් යම් දේවල් කීපයන් නිසා ඔහු මේ පිලිබඳව සොයා බැලීමට තීරණය කරනවා. එතැන් පටන් හටගන්නවා වු පෙරලියන් හා සිදුවීම් ද්‍රාමයකින් යුත් මේ චිත්‍රපටය නරඹා රසවිඳ ඔබද යම් කිසි අර්ථයක් ගෙන අන්අයටත් පණිවිඩයක් වගේම ආදර්ශයක් ලබාදෙන ලෙසට ඉලලා සිටිමින් අදට මා සමුගන්නවා.

තමාගේ ක්‍රියාව ගැන විශ්වාසය තබන්නා තරම් ශක්තිමත් කෙනෙක්
මේ ලෝකේ තවත් නෑ කියලා
බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනවා.

Thuppakki Munai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thuppakki Munai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thuppakki Munai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thuppakki Munai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thuppakki Munai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thuppakki Munai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thuppakki Munai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thuppakki Munai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා (Baiscopelk)
IMDb 6.3 /10 469 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Vikram Prabhu isBirla Bose
Birla Bose
M. S. Bhaskar isUyyavandhan
Uyyavandhan
Ammu Abhirami isManjalnayaki
Manjalnayaki
Sangili Murugan isHotel Owner
Hotel Owner
G. Marimuthu isPolice inspector
Police inspector
Kalyani Natarajan isBirla Bose's Mother
Birla Bose's Mother
Vincent Asokan isAssistant commissioner Rao
Assistant commissioner Rao

Similar titles

Tum Bin 2 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gurkha (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles
Agni (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raabta (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pechi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Japan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Siruthai (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maareesan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Everything Everywhere All at Once (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Suryakantham (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
AGP (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published