CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3710 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Wandering Earth 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Wandering Earth 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 22, 2023China173 Min.
Your rating: 0
8.7 10 votes
The Wandering Earth 2 (2023) | “ඉබාගාතේ යන පෘථිවිය”

පළවෙනි චිත්‍රපටිය බලපු අයට පෘථිවියට මොකද වෙලා තියෙන්නෙ කියළා මතකනේ…හරි මම කතාව කෙටියෙන් කියන්නම්…

අනාගතයේදී සූර්යා වේගයෙන් දැවී යන බව මිනිසුන්ට වැටගෙනවා ඉතිං ඔවුන් මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් එහි පැවැත්ම වෙනුවෙන් විවිධ අත්හදා බැලීම් සිද්ද කරන්න පටන් ගන්නවා. සූර්යාගෙන් දෑවීයන ජීවයක් වෙනුවෙන් ඔවුන් අලුත්ම ව්‍යාපෘතියක් ආරම්භ කරනවා ඒ සූර්යාගේ ගිණි දැල් වලට ලඟාවීමට නොහැකි නව සෞරග්‍රහ මණ්ඩලයක් වෙත ග්‍රහලෝකය තල්ලු කිරීමට සැලසුම් නිර්මාණය කිරීම. ඉතිං ඔවුන් මේ සඳහා විශාල එන්ජින් නිර්මාණය කරනවා. ඒ සදහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නෙ “එක්සත් පෘථිවි රජය(UEG)”සහ “චීන” රජයයි. ඉතිං මේ දැවැන්ත වැඩපිලිවෙලට ඔවුන්ට අභියෝග රාශියකට මුහුණ දෙන්නෙ සිද්ද වෙනවා. ඒ සදහා ස්වභාවික විපත් මෙන්ම ත්‍රස්තවාදී පහර දීම් වලටද ඔවුන්ට මුහුණ දෙන්නට සිද්ද වෙනවා. ඇත්තටම අනාගතයේ මනුෂ්‍ය සංහතියට මුහුණ දෙන්න සිද්දවෙන බරපතල ප්‍රශ්නයක් ඉතාමත් සාර්ථකව සිනමාවට නිර්මාණය කරලීමට Frant Gwo ඇතුලු පිරිස සමත් වෙලා තියෙනවා. ඉතිං කතාවේ චරිත එක්ක කතාව ලොකුවට හදුන්වා දෙන්න යන්නෙ නෑ. මොකද ඒක රසයට බාධාවක් වෙන නිසා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහිරු සහා තුෂාර (Cinerulk)
IMDb 7.4 /10 8,799 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Frant Gwo
Director

Cast

Wu Jing isLiu Peiqiang (刘培强)
Liu Peiqiang (刘培强)
Li Xuejian isZhou Zhezhi (周喆直)
Zhou Zhezhi (周喆直)
Sha Yi isZhang Peng (张鹏)
Zhang Peng (张鹏)
Ning Li isMa Zhao (马兆)
Ma Zhao (马兆)
Wang Zhi isHan Duoduo (韩朵朵)
Han Duoduo (韩朵朵)
Zhu-Yan Manzi isHao Xiaoxi (郝晓希)
Hao Xiaoxi (郝晓希)
Andy Lau isTu Hengyu (图恒宇)
Tu Hengyu (图恒宇)
Wang Ruoxi isTu Yaya (图丫丫)
Tu Yaya (图丫丫)
Vatilli Makarychev isAndrey Gerasinov
Andrey Gerasinov

Similar titles

Indiana Jones and the Temple of Doom (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Bad Blood (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vidhi Nadhiye (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lunana: A Yak in the Classroom (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dear Vaappi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Three Kings (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hercules in the Underworld (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Predators (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ainbo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rise of the Legend (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Adipurush (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Top Gun (1986) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published