CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3286 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Oohalu Gusagusalade (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oohalu Gusagusalade (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 20, 2014India131 Min.
Your rating: 0
7.8 5 votes
Oohalu Gusagusalade (2014) | සිහිනෙන් පැවසූවා…..

නම Oohalu Gusagusalade . මේ ෆිල්ම් එක අයිති වෙන්නේ Comedy | Romance ඝණයට… මේක නිශ්පාදනය කරලා තියෙන්නේ 2014 වර්ෂයේ.. ඒ කියන්නේ මේ අවුරුද්දෙම තමයි…මේක IMDb දර්ශකයේ 7.6ක් ලබගෙන තියෙනවා.. ඉතින් ඔයාලා දන්නවානේ මේකේ තෙළිගු ෆිල්ම් එකකට ඒ වගේ රේට් එකක් හම්බ වෙන්නේ කලාතුරකින් කියලා… කතාව ටිකක් මතක් කරන්නම්…

මේකේ එන් වෙන්කටේෂ්වර රාවෝ (වෙන්කී) කියලා හයිඩ්‍රාබාද් වල තරුණයෙක් වටා තමයි ගෙතිලා තියෙන්නේ. එයා වැඩකරන්නේ යුබි ටීවි කියලා රූපවාහිනි නාලිකාවක.. මෙයාගේ තාත්තා අංශභාගේ හැදිලා එක තැන ඉන්නේ.. තාත්තා ජනප්‍රියම ප්‍රවෘත්ති නිවේදකයෙක්.. මෙයාගේ කැමැත්ත කවදා හරි තාත්තා වගේ ජනප්‍රියම ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙන්න… මෙයා 2009 වර්ෂයේ යනවා නිවාඩුවට වේසාග් වල ඉන්න මාමලාගේ ගෙදර .. එහෙදී මෙයාට දිල්ලි වල ශ්‍රී ශායි ශ්‍රීෂා ප්‍රභාවතී කියලා ලස්සන කෙල්ලෙක් හම්බ වෙනවා.. එයා වේසාග් වලට ඇවිල්ලා තියෙන්නේ අම්මා තාත්තා එක්ක පොඩි කොක්කක් ඇදගෙන.. ඒ අත්තම්මලාගේ ගෙදර….දෙන්නා ආදරය කරනවා.. මේ දෙන්නාගේ ආදරය ජයගනීද.. වෙන්කීගේ සිහිනය සැබෑවෙයිද…

කතාව කියන්න ඕනේ නෑනේ බලලම ඉන්න… ලස්සන කතාවක් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.. Srinivas Avasarala .. කතාව ලියලා තියෙන්නේත් එයාමයි… රගපාන අය කිව්වොත් වෙන්කටේෂ්වර රාවෝ විදිහට රගපානවා Naga Shourya..ශ්‍රී ශායි ශ්‍රීෂා ප්‍රභාවතී විදිහට රගපාන්නේ Rashi Khanna .. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා Uday Bhaskar කියලා කෙනෙක් වෙන්කිගේ ලොක්කා … එයා විදිහට රගපාන්නේ කතාව ලියපු අධ්‍යක්ෂණය කරපු Srinivas Avasarala මයි…

Oohalu Gusagusalade (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oohalu Gusagusalade (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oohalu Gusagusalade (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රංග මධුශංඛ (Baiscopelk)
IMDb 7.7 /10 1,599 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Naga Shaurya isVenkateswara Rao
Venkateswara Rao
Raashii Khanna isSri Sai Sirisha Prabhavathi
Sri Sai Sirisha Prabhavathi
Srinivas Avasarala isUday Bhaskar
Uday Bhaskar
Prudhviraj isMarriage Broker
Marriage Broker
Rao Ramesh isVenky's Uncle
Venky's Uncle
Hema isVenky's Aunt
Venky's Aunt
Pragathi Mahavadi isVenky's Mother
Venky's Mother
Surya Bhagawan Das isUday's Father
Uday's Father

Similar titles

Sita Ramam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadhalum Kadanthu Pogum (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mechanic Rocky (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cockneys vs Zombies (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dungeons & Dragons: Honor Among Thieves (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hungama 2 (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mix Up (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
From Me to You (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Padmini (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
American Reunion (2012)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naadodigal 2 (2020) With Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published