CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3018 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
RangiTaranga (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

RangiTaranga (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 03, 2015India149 Min.
Your rating: 0
9.7 3 votes
RangiTaranga (2015) | අභිරහස් කාන්තා දඩයම.

ගෞතම් හා ඉන්දු දෙන්නා කසාද ජෝඩුව, ඉන්දුට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ. ගෞතම් කියන්නෙ ජනප්‍රිය නවකතා රචකයෙක්, හැබැයි නවකතාවල මෙයාගෙ නම පාවිච්චි කරල තියෙන්නෙ අනුෂ්කු කියල. ඉන්දුගෙ මුල්ම ගම තමයි කාමරුට්ටු කියන්නෙ. එයා ඉපදෙන්නත් කලින් තමයි ඉන්දුගෙ සියා මුළු පවුලත් එක්කම ගම දාලා ඇවිත් තියෙන්නේ, ඒ එනකොට ගමේ එයාලට අයිතිව තිබුන කෝවිලේ රත්තරන් බඩුත් අරගෙන, එතෙක් කල් කරපු ශාන්තිකර්මත් නවත්තල තමයි ඇවිත් තියෙන්නෙ. ඊට පස්සෙ අවුරුදු 2ක් ඇතුළත ඉන්දුගෙ සියයි ආච්චියි මැරෙනවා. අම්මයි, තාත්තයි දෙන්නත් රිය අනතුරකින් මැරෙනවා. ඉන්දු හිතන්නෙ කෝවිලේ ශාන්තිකර්මෙ නවත්තපු නිසා තමයි මේ හැමදේම සිද්ධ වුනේ කියලා. ඒ හින්දම ඉන්දුගෙ හිතේ ලොකු බයක් තියෙනවා එයාගෙ පවුලෙ අනිත් අයට අත්වෙච්චි ඉරණමම එයාටත් අත්වෙයි කියලා. කොහොමහරි මේ ගැන ගෞතම්ටත් කියල, එයාවත් කැමති කරවගෙන කෝවිලේ රත්තරන් බඩුත් ආපහු දීල පරණ ශාන්තිකර්ම ආයෙත් පටන්ගන්න හිතාගෙන ඉන්දුයි ගෞතමුයි දෙන්නා කාමරුට්ටු ගමට එනවා.

කාමරුට්ටු කියන්නෙ මහ අද්භූත සිදුවීම් වෙන ගමක් ඒක ඔයාලට චිත්‍රපටිය බලනකොට ඔයාලටම තේරෙයි…මේ දෙන්නා කාමරුට්ටු ගෙදරට ආවට පස්සෙ අද්භූත සිදුවීම් කීපයක්ම සිද්ධවෙනවා. ඔය අතරෙ දවසක ඉන්දු අතුරුදහන් වෙනවා. ගෞතම් මේ ගැන පොලිසියට පැමිණිලි කරත් වැඩක් වෙන්නේ නෑ…ඔය අතරෙ අනුෂ්කුගෙ නවකතාවකින් චිත්‍රපටියක් හදන්න හිතාගෙන සන්ධ්‍යා කියල මාධ්‍යවේදියෙක් අනුෂ්කුව හොයාගෙන එනවා. ගෞතම් ඉන්දුව හොයන අතරෙ සන්ධ්‍යාත් ගෞතම්ට උදව් කරනවා. කොහොමහරි මෙයාලට දැනගන්න ලැබෙනවා ඉන්දු නැතිවුන විදිහටම පහුගිය අවුරුදු 12ක් තිස්සෙ ජුලි 7 වෙනිදා ගැබිණි කාන්තාවක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා..මීට වඩා කිව්වොත් ඉතින් ෆිල්ම් එක බලන එකේ ගතියකුත් නැතුව යනවා..ගෞතම්ට ඉන්දුව හොයාගන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න චිත්‍රපටිය අරගෙනම බලාගන්න..අනුෂ්කුව හොයාගෙන එන සන්ධ්‍යාගෙත් ගෞතම් එක්ක පරණ සම්බන්ධයක් තියෙනවා. ඒකත් මොකද්ද කියල ඔයාලටම බලාගන්න පුළුවන්

RangiTaranga (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ආරියරත්න (Baiscopelk)
IMDb 8.2 /10 14,503 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Nirup Bhandari isGautam Suvarna / Siddarth
Gautam Suvarna / Siddarth
Avantika Shetty isSandhya Bhargav
Sandhya Bhargav
Radhika Narayan isIndu Suvarna / Harini
Indu Suvarna / Harini
Sai Kumar isThenkabail Ravindra
Thenkabail Ravindra "Kalinga" Bhat
Siddu Moolimani isNilesh Gowda aka Pandu
Nilesh Gowda aka Pandu
Anup Bhandari isGautam Suvarna
Gautam Suvarna

Similar titles

Out of Darkness (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Eye (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wyrmwood: Apocalypse (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rampant (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The 3rd Eye (2017) Part 1 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wild Eyed and Wicked (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Head Bush: Vol 1 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhuruvangal Pathinaaru (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Wonder (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The 8th Night (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sherlock Holmes (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Along Came the Devil 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published