CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4592 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads]
  • Player 03 720p [No Ads]
Main Hoon Na (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Main Hoon Na (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 30, 2004India179 Min.
Your rating: 0
9.1 15 votes
Main Hoon Na (2004) | මා ඔබ වෙනුවෙන් හිඳිමි

මේක 2004 අවුරුද්දේ තිරගතවුනු ගොඩක් ජන්ප්‍රිය හින්දි සිනමා නිර්මාණයක් කියලා කියන්න පුලුවන්. ඒ දවස් වල මේක කොයිතරම් ජනප්‍රිය වුනාද කියනවනම් මේක IMDB තක්සේරු කිරීම් වල 6.7 වැනි සාමාන්‍ය ඉහළ අගයක් ලබාගෙන තිබෙනවා. Farah Khan ගේ අධ්‍යක්ෂනයක් වන මේ චිත්‍රපටයේ Shah Rukh Khan, Shushmita Sen, Zayed Khan, Amirta Rao, Sunil Shetty, Kirron Kher, Boman Irani වැනි බොලිවුඩයේ සුපිරි තරු රැසක් තම රංගන දායකත්වය සපයා ඇත.මෙය Red Chillies ආයතනයේ නිෂ්පාදනයක් වන අතර එම සමාගමේ අයිතිකරු Shah Rukh Khan ය. තවද මෙය එම ආයතනයේ ප්‍රථම නිෂ්පාදනය වීමද විශේෂත්වයකි.

පැය දෙකකටත් අධික කාල සීමාවක් තුළ දිවෙන මේ චිත්‍රපටය ගැන කෙටි හැඳින්වීමක් ඒ විදිහට කරන්න පුලුවන්……… – රාම් කියලා කියන්නේ ඉන්දියාන් හමුදාවේ ඉන්න ඉතාම දක්ෂ සොල්දදුවෙක්. මොහුගේ දරන්නේ මේජර් තනතුරක්. එතකොට රාගවන් කියලා කියන්නේ ඉතාම කෲර ත්‍රස්තවාදී ලක්ෂණ තියෙන හිටපු, හමුදාවෙන් අයින් කරපු පුද්ගලයෙක්. මොහු තම පුතාගේ මරණයට වගකිව යුත්තේ පකිස්ථානුවන් බව සිතා සිටින අතර එය වැරදි මතයකි. ඒ හේතුවෙන් ඉන්දියාව පකිස්ථානය සමග ඇති කර ගැනීමට යන සාම ගිවිසුම විනාශ කිරීමට රාගවන් උත්සාහා කරයි.

මේ අතර මේ චිත්‍රපටය තවත් පැත්තකට ගෙන යාමට අධ්‍යක්ෂ්කවරයා වෙරදරා ඇත. එය සාමාන්‍යයෙන් බොලිවුඩ් සිනමා නිර්මාණ වල දැකියහැකි පවුල් ප්‍රශ්නයක් පිළිබඳ කතාවකි. රාම් සේවය කරන්නේ ජෙනරල් බක්ෂි යටතේ ය. ඔහුගේ දියණියට රාගවන්ගෙන් කරදරයක් වේ යැයි බියෙන් රාම්ව ඔහු ඇයගේ (දියණියගේ) ආරක්ෂාවට දාජීලින් වල් ඇය ඉගෙනගන්නා පාසලට යවයි. ඒ ශිෂ්‍යයෙකු වශයෙනි. ජෙනරල්ගේ දුවගේ නම සංජනා බක්ෂි ය. තවද රාම්ගේ සුළු සහෝදරයා වන ලක්ෂ්මන්ද ඉගෙනගන්නේ මේ පාසලේම ය. රාම් යන්නේ ඔහුවද සොයාගන්නා අටියෙනි. මෙහි අනෙක් කරුණ නම්,ලක්ෂ්මන් සහ ඔහුගේ මව සිටින්නේ තම පියාගේ සහ සැමියාගේ අනියම් බිරිඳට දාව උපන් දරුවා (රාම්) ගැන දැඩි වෛරයකිනි. නමුත් ඒ දරුවා රාම් බව ඔවුන් දෙදෙනාම නොදනී. රාම්ගේ පියාගේ අන්තිම කැමැත්ත වී තිබෙන්නේ ඔහුගේ ආදාහනෙයෙන් පසු අළු රාම් සහ ලක්ෂ්මන් යන දෙදෙනාම එක්ව ඟගේ අ කර හැරීමයි.

මෙලෙස ත්‍රාසය, කුතුහලය, ආදරය ආදී අංග රැසක් සතුව ගලා යන මේ චිත්‍රපටය ඔබ සැමගේ අවදානය දිනා ගන්න චිත්‍රපටයක් වන බවට මා විශ්වාස කරමි. අවසානයේ රාම් ඔහුගේ බලාඅපොරොත්තු සහ රාජකාරි සාර්ථක කරගනියි ද? රාගවන් සාම ගිවිසුම නැති කර දමයි ද? නැතිනම් රාගවන් ව රාම් විසින් නැතිකර දමයිද? රාම් ගේ පවුල නැවතත් එකතු වෙයිද? …… මේ ගැටලුවලට පිළිතුරු තිබෙන්නේ මේ චිත්‍රපටය තුළයි.ඔබ මින් පෙර රෑ නිදි මරාගෙන මදුරුවෝ තල තලාටෙලිවිෂොන් එකේ බලපු මේ චිත්‍රපටය දැන් “ආතල්” එකේ බලන්න පුලුවනි. මෙවැනිසම්මානනීය ජනාදරයට පාත්‍ර වූ චිත්‍රපටයක් නැරඹීම ට ලැබීම කොච්චර ”එළ”ද! 😀 ජයවේවා!!

Main Hoon Na (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Main Hoon Na (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Main Hoon Na (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අචින්ත ගුණසේකර (Baiscopelk)
IMDb 7 /10 37,626 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Farah Khan
Director

Cast

Shah Rukh Khan isMajor Ram Prasad Sharma
Major Ram Prasad Sharma
Sushmita Sen isMiss Chandni
Miss Chandni
Suniel Shetty isRaghavan / Major Raghav Dutta
Raghavan / Major Raghav Dutta
Amrita Rao isSanjana Bakshi a.k.a Sanju
Sanjana Bakshi a.k.a Sanju
Zayed Khan isLakshman Prasad Sharma a.k.a Lucky
Lakshman Prasad Sharma a.k.a Lucky
Boman Irani isThe Principal
The Principal
Kirron Kher isMrs. Sharma
Mrs. Sharma

Similar titles

The Unknown Saint (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mad Square (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
365 Days (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Drishyam 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cocktail (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dil Ka Rishta (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Love 911 (2012)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kesari (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
One Life (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dilwale (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhavani Ward 1997 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Presence (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published