CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4695 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Oh My Darling (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oh My Darling (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 24, 2023India145 Min.
Your rating: 0
8.6 25 votes
Oh My Darling (2023) | “අනේ මගේ ආදරියේ”

චිත්‍රපටිය ගැන කතා කරනවා නම් IMDb දර්ශකයේ 6.1 අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.සෙසු චරිත ලෙස Jony Antony,Manju Pillaai,Dain Davis,Shaju K.S.,Mukesh,Lena රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alfred D samuel විසින්.

කතාව ගැන මතක් කරනවා නම්,මේ ෆිල්ම් එකේ යන්නේ නගරබද මලයාලම් යෞවනයන් දෙන්නෙකු වෙන ජොයෙල්ගේ සහ ජෙනීගේ ආදර කතාව.මේ දවස් වල ගොඩාක් ගෑණු ළමයි කොරියන් ෆෑන්ස්ලනේ.ජෙනීත් මේ වගේම කොරියන් ෆෑන් කෙනෙක්.එතකොට ජොයෙල් තමන්ගේ උපාධිය ඉවර කරලා තාමත් ගෙදරින් කාලා බැනුම් අහගෙන ඉන්න කොල්ලෙක්.ඉතිම් මේක නිකම්ම ගලාගෙන යන ආදර කතාවක්ම නෙවෙයි.අතර මගදි යම් සිදුවීමක් වෙනවා.ඒකත් එක්ක එයාලගේ ජීවිතය කොහොමද ඉදිරියට ගලා ගෙන යන්නේ කියලා ඔයාලම බලන්නකෝ.කොහොම වුනත් ට්‍රේලර් එක අනිවාර්යයෙන් බලන්න එතකොට ඔයාලා මේකට කැමති වෙයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම VDK සත්සර (Cinerulk)
IMDb 6.2 /10 785 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Saroj Ka Rishta (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kakuda (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Annapoorani (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Officer on Duty (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nannu Dochukunduvate (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monster (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red Notice (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි
The Lost City (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Malcolm & Marie (2021) Sinhala Subtitles
Teenage Mutant Ninja Turtles IV: Immortal (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Student of the Year 2 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published