CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3428 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Corona Papers (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Corona Papers (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 06, 2023India155 Min.
Your rating: 0
8.1 11 votes
Corona Papers (2023) | “පිස්තෝලයෙන් ඇරඹි අභිරහස”

ගොඩක් අය රිලීස් වෙනකන් බලාගෙන හිටපු මේ වෙනකොට IMDb දර්ශකේ 7 කට කරකවපු Crime , Thriler Genre එකට වැටෙන සුපිරි මලයාලම් ෆිල්ම් එකක් තමා මේ Corona Papers. අපේ ගොඩක් අය ආස කරන Shane Nigam තමා මේකෙ ප්‍රධාන චරිතෙ. කාස්ට් එක ගැන කියනවානම් Shane Nigam , Shine Tom Chacko , Jean Paul Lal,Gayathrie තමා ප්‍රධාන චරිත වලට පණ පොවන්නෙ.ඒ වගේම මේක 1949 නිකුත් වුණ Stray Dog කියන ජපන් චිත්‍රපටය සහ 2017 වසරේ නිකුත් වුණ 8 Thottakkal දමිළ චිත්‍රපටය පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ..

කතාව පැත්තට හැරුණොත් ෆිල්ම් එකේ නමින්ම තේරෙනවානෙ කොරෝනා කාලේ සිදුවීමක් ගැන කියලා. කොරෝනා කාලේ සිදුවෙච්ච හොරකමක් පොලිසියට අලුතෙන් එකතු වුන රාහුල්ට (Shane Nigam) ට හොයාගන්න වෙනවා.. ඒ අතරේ පොලිසියට එකතු වුන පලවෙනි සතියෙම එයාට කරදරේකටත් මුහුණ දෙන්න වෙනවා.. ඒකත් ඔයාලට කතාව බලද්දි දැනගන්න පුලුවන්.කතාව ස්පොයිල් වෙන නිසා ලිපිය මෙතනින් ඉවර කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු ඕෂධ (Cinerulk)
IMDb 6.9 /10 667 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Priyadarshan
Director

Cast

Similar titles

Dada (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Her (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ziam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bagheera (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bangkok Breaking: Heaven and Hell (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
High Rollers (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Savyasachi (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sheriff (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhaakad (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Angamaly Diaries (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pad Man (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gumasthan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • dk May 23, 2023 Reply

    patta

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published