The Golden Compass (2007) | රන්වන් මාලිමාව

lyra කියන ගැහැනු ළමයෙක් වටා ගොඩනැගිලා තියෙන්නේ මෙයාට තෑග්ගකට මාලිමා යන්ත්‍රයක් ලැබෙනවා ඒකෙ විශේෂත්වය තමයි ඒකෙන් කෙනෙකුගේ අතීතය ගැන ඕනෑම දෙයක් දැනගන්න පුලුවන්,මේ අතරේ මහාචාර්යයවරයෙක් වන lyra ගේ මාමා (Lord Asriel) පර්යේෂණ කටයුත්තක් සඳහා පිටත්ව යනවා එහිදී ඔහුට මුහුනපාන්න වෙන කරදර මෙන්ම ඔහුව හොයන්න යන lyraට සිද්ධවෙන දේවල් ත්‍රිමාණ සජීවීකරණ භාවිතා කර ඉතාමත් සිත්ගන්නා ලෙස නිර්මාණය කර තිබෙනවා.

මීට වඩා කිව්වොත් තේරුමක් නතුව යනවා.ඔයගොල්ලොත් බාලම බලන්නකෝ.

Comments