EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageClock (2023) | දරුවෙක් වෙනුවෙන් කල බිහිසුණු කැපකිරීමේ අවසානය?
එලා ට යම් ආබාධයක් නිසා දරුවන් ලැබීමට බයක් සහ දරුවන් ලැබීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනව. ඒ තත්ත්වය නිසා එයාට වයස අවුරුදු 38ක් වෙලත් ළමයෙක් හදන්න නොහැකි තත්ත්වයක් උදා වෙල තියනව.ඒ තත්ත්වය මගෑරවගන්න එයාගෙ ස්වාමියා විසින් එයාව යොමු කරපු වෛද්‍යවරයා කරන සැත්කමක් නිසා එලා ට අත්විඳින්න වෙනව බොහොම අත්භූත අත්දැකීම් ගොන්නකට.ඒ අත්දැකීම් වටා ගෙතුනු කතාවක් තමා මේ චිත්‍රපටය පුරාම දිවයන්නෙ.
චිත්‍රපටය අප්‍රේල් 29 වෙනිදා Hulu තුලින් තමා නිකුත් කරන්නෙ. imdb දර්ශකයේ 5.1/10 ක රේටින්ග් අගේකුත් තියනව.නරඹන්න කියල ආරාධනා කරනවා.
Share
Links
Comments






