CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
9125 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Darker Shades of Elise (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Darker Shades of Elise (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 10, 2017United Kingdom92 Min.
Your rating: 10
7.3 21 votes
Darker Shades Of Elise (2017) | සතුට,රැකවරණය,ආදරය | සිංහල උපසිරැසි සමඟ (18+)

මේක සුපිරි ෆිලුමක් හැබැයි වැඩිහිටියන්ට පමණක් සීමා වුන එකක්.. කතාව ගැන මෙහෙම කියන්නම්කෝ….. හොද ආදරබර බිරිදක් ඉන්නවා , එයාගේ මහත්තයා රස්සාවත් එක්ක කාර්‍යබහුල වෙන නිසා බිරිද ගැන බලන්න බැරුව යනවා..බිරිද කෑවද,සතුටෙන්ද,දුකෙන්ද මේ මොන දෙයක් ගැනවත් හොයන්නවත් එයාට කල්පනා වුනේ නෑ..ඒ නිසා බිරිද සැමියගෙන් ලබාගන්න බැරිවුන සතුට,රැකවරණය,ආදරය ලබාගන්න වෙන පිරිමියෙක් සමග සම්බන්දයක් පවත්වන් යනවා …මුලින්ම නම් ඒ සම්බන්දෙ නිසා එයා ගොඩාක් සතුටෙන් හිටියේ එත් පහු වෙද්දී එයාට දැනෙනවා එයා කරන්නෙ ලොකු වැරැද්දක් කියල එයා ආපහු හැරෙන්න පටන් ගන්නවා ඒත් ඒකට දැන් කල් වැඩියි…..🥺🥺😭😭😭😭😭😭💔💔💔

කතාව ගැන නම් කියන්නෙ එච්චරයි. මොකද එතකොට ෆිල්ම් එකේ රසේ නැතුව යන නිසා😁😁….
විනාඩි 103ක් පුරාවට දිගහැරෙන මේ ෆිලුම ඩිරෙක්ට් කරල තියෙන්නෙ The Breadwinner (2017) , Journey’s End (I) (2017) ,Whisper (II) (2022) , Fox Trap (2019) වැනි චිත්‍රපටි ඩිරෙක්ට් කරපු ජෙමී වෙස්ටන් විසිනි.මෙමෙ චිත්‍රපටියේ ප්‍රදාන චරිතය වන එලිස් ගේ චරිතයට පණ පොවන්නේ බෙකා හිරානි විසිනි…මෙමෙ චිත්‍රපටියට ලැබී ඇති IMDb අගය 3.4/10 ලෙස තමයි සදහන් වෙන්නේ…ඉතින් ඒක සාමාන්‍ය‍යෙන් හොද අගයක්..මමත් ආසාවෙන් බලපු ත්‍රාසය,ආදරය,රාගය සපිරි චිත්‍රපටියක්..ඉතින් ඔයාලටත් බලලා රසවිදින්න කියලා මම ආරාදනා කරනවා😁😁❤❤❤❤❤❤.

Darker Shades of Elise (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නවීන් විදූෂ (Cinerulk)
IMDb 3.4 /10 795 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Jamie Weston
Director

Cast

Becca Hirani isElise Styles (as Becky Fletcher)
Elise Styles (as Becky Fletcher)
Tommy Vilés isRick Styles
Rick Styles
Darcie Lincoln isTessa D'Lane
Tessa D'Lane
Tara MacGowran isDetective Carter
Detective Carter

Similar titles

Sura (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Fast and the Furious (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Rising Hawk (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Hitman’s Bodyguard (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mukundan Unni Associates™ (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Airlift (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rules Ranjann (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mitchells vs the Machines (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
After Ever Happy (2022) Sinhala Subtitles | සත්‍ය හෙලිවීමෙන් පසු? [සිංහල උපසිරැසි] [18+]
Aaraattu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Those Who Wish Me Dead (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Do You See What I See (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published