CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5435 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
රුද්‍රන් (2023) සිංහල උපසිරැසි සමඟ

රුද්‍රන් (2023) සිංහල උපසිරැසි සමඟ

Apr. 14, 2023India150 Min.
Your rating: 0
9.1 17 votes
රුද්‍රන් (2023) | “පලිගැනීමේ තාණ්ඩව”

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Rudhran 2023 6/10 ක ඉහළ IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Action /Adventure /Thriller කාණ්ඩයට අයත් දමිළ චිත්‍රපටයක්. Ragawa Lawrence හා Priya Bhavani Shankar මෙි චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන අතර R. Sarathkumar , Poornima Bhagyaraj , Nassar හා Kaali venkat ඇතුළු සෙසු නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙනවා. G.V Prakash Kumar විසින් සංගීතය 🎶 සපයන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ S Katheresan විසින්.

කතාව ගැන කිව්වොත් රුද්‍රන් කියන්නේ සමාන්‍යය පවුලක ජීවත් වෙන තාම හරියට රස්සාවක් නැති, රස්සාවක් හොයන වි⁣නෝදකාමී කොල්ලෙක්. තමන්ගෙ යාළුවත් එක්කගෙන කොයි ඉන්ටවීව් එකට ගියත් රස්සාවක් සෙට් වුනේ නැති කොල්ලෙක්. මෙහෙම ජීවිතේ ගෙවිලා යනකොට දවසක් කොහොමහරි IT සම්බන්ධ රස්සාවක් රුද්‍රන්ට හම්බවෙනවා. මේ රස්සාවත් එක්ක සතුටින් කාලෙ ගෙවිලා යන අතර තුරේ නොසිතූ මොහොතක භූමි රුද්‍රන්⁣ගෙ ජීවිතයට හරස් වෙනවා… කව්ද මේ භූමි…? භුමිගෙයි-රුද්‍රන්ගෙ අතර තියෙන ගැටුම මොකක්ද..? ⁣භුමිද රුද්‍රන්ගෙ ජීවිතේට හරස් වුනේ.., රුද්‍රන්ද භූමිගෙ ජීවිතේට හරස් වුනේ…? මේ කතාවේ ගැබ්වෙලා තියෙන තාණ්ඩම මොකක්ද….? මේ කතාව සම්පූර්ණයෙන් වෙස් පෙරළෙයිද…..? 😈
ඒ ගැන දැන ගන්න නම් රුද්‍ර තාණ්ඩමක ආරම්භය අනිවාර්යයෙන්ම නරඹන්න ★

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

රුද්‍රන් (2023) සිංහල උපසිරැසි සමඟ
රුද්‍රන් (2023) සිංහල උපසිරැසි සමඟ
රුද්‍රන් (2023) සිංහල උපසිරැසි සමඟ
රුද්‍රන් (2023) සිංහල උපසිරැසි සමඟ
රුද්‍රන් (2023) සිංහල උපසිරැසි සමඟ
රුද්‍රන් (2023) සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශේන් කෙවින් (Cinerulk)
IMDb 5.2 /10 419 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Beach (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pickup (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadampari (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trinil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bun Butter Jam (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Theerpugal Virkapadum (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Darr (1993) With Sinhala Subtitles | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]
I Am Legend (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadathal Kaaran (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brahmastra Part One: Shiva (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hacksaw Ridge (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • NuwaN July 13, 2023 Reply

    ❤️👌👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published