CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2126 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Village of the Damned (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Village of the Damned (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 28, 1995United States99 Min.
Your rating: 0
5.5 2 votes
Village of the Damned (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

John Carpenter අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුනු මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 5.6/10 ක අගයක් වගේම Rotten Tomatoes අගය 30%ක් හිමි කරගන්න සමත් වෙලා තියෙනවා. Horror/Sci-fi ඝනයට තමයි අයිතිවෙන මේ චිත්‍රපටය මුලින්ම තිරඟත කරල තියෙන්නේ 1995 වර්ෂයේ අප්‍රේල් 28 වන දින. මේ චිත්‍රපටය සඳහා Christopher Reeve(1980 වර්ෂයේ සුපර්මෑන් චිත්‍රපට මාලාවේ සුපර්මෑන් ලෙස රංගනයෙන් දායක වූයේ මොහුයි) , Linda Kozlowski, Kirstie Alley, Michael Paré , Mark Hamill යන ප්‍රසිද්ධ දක්ෂ නලු නිලි කැලක් රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටයට මූලික වෙන්නේ 1957 දී John Wyndham විසින් රචිත The Midwich Cuckoos නම් විද්‍යා ප්‍රබන්ධ ,Horror නවකතාවයි. ඒ වගේම 1960 වර්ෂයේත් මේ පොත අනුසාරයෙන් Village Of The Damned නමින්ම චිත්‍රපටයක් නිර්මාණය වුණා.

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. මේ චිත්‍රපටයේ සියලුම සිදුවීම් සිදු වෙන්නේ මිඩ්විච් කියන හුදකලා ගම තුළයි. මිඩ්විච් කියන්නේ ඉතාමත් සාමකාමී ගමක්.නගරයේ මිනිස්සු ඉතාමත් හොඳින් ජීවත් වුණේ. එක දවසක මේ නගරයේ මිනිස්සු,සත්තු හැමදෙනාම අත්භූන විදිහට උදේ 10.00 එකපාරටම නින්දට වැටෙනවා. හැබැයි මේ නගරය තුළ විතරයි .නගර සීමාවෙන් පිටත ඉන්න අයට කිසිම බලපෑමක් නෑ. ඒත් මේකට හේතුව හොයාගන්න බැරි වෙනවා.විශ වායුවක්, න්‍යශ්ටික හේතුවක් නිසා ඇතිවුණා කියල උපකල්පනය කළත් ඒවට කිසිම සාක්ෂියක් හොයා ගන්න බැරිවෙනවා. ඒත් පැය කීපයකින් හැමෝම නින්දෙන් ඇහැරෙනවා. ඒත් ටික දවසක් ගෙවිලා යනකොට ගමේ කාන්තාවන් බොහෝ දෙනෙක් ගැබ් අරගෙන කියල දැනගන්න ලැබෙනවා. නමුත් පුදුමයට කාරණය වෙන්නේ මේ සියලු ගැබ් ගැනීම් එදා අත්භූන සිදුවීම සිදු උන දවසේ ඉදල සිදු වුණා කියල පෙනෙන්නට තිබීමයි . ඉතින් ඇත්තටම මේකට හේතුව මොකක්ද ? ඒක දැනගන්න ඕන නම් ඔයාලට චිත්‍රපටය බලන්නම වෙනවා. ඔයා විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන් බලන්න ඕන චිත්‍රපටයක්.කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් අවසානය තෙක් කුතුහලය රැදිල තියන චිත්‍රපටයක් තමයි මේක. නොසිතූ අවසානයක් චිත්‍රපටයේ තියෙනවා.

Village of the Damned (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Village of the Damned (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Village of the Damned (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Village of the Damned (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Village of the Damned (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Village of the Damned (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මාවන් ගීතාංජන (Zoom.lk)

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Christopher Reeve isDr. Alan Chaffee
Dr. Alan Chaffee
Kirstie Alley isDr. Susan Verner
Dr. Susan Verner
Linda Kozlowski isJill McGowan
Jill McGowan
Michael Paré isFrank McGowan
Frank McGowan
Meredith Salenger isMelanie Roberts
Melanie Roberts
Mark Hamill isReverend George
Reverend George
Peter Jason isBen Blum
Ben Blum
Karen Kahn isBarbara Chaffee
Barbara Chaffee

Similar titles

The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
32 Malasana Street (2020) Sinhala Subtitles
Avengers: Age of Ultron (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spider-Man: Homecoming (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gaslight (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Undisputed II: Last Man Standing (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Awareness (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One Not Five Minuttess (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flavors of Youth (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The 5th Wave (2016)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Your Lucky Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Last Crusade (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published