CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4786 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Shaakuntalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Shaakuntalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 14, 2023India
Your rating: 0
7.5 32 votes
Shaakuntalam (2023) | “ශාකුන්තලම්”

ඔන්න ගොඩක් අය ආසාවෙන් බලන් හිටපු සුරූපී සමන්තාගේ නොහොත් සකුන්තලාගේ කතාව අන්තර්ජාලයට නිකුත් වුණා.. අද මම මෙහි සිංහල උපසිරැසිය ගෙන ආවා..

පසුගිය අප්‍රේල් 14 වන දින ලොව පුරා සිනමාශාලා රැසක ශාකුන්තලම් තිරගත වූවා..ඉන්දීය පුරාවෘත්තයක් වූ මහා කාලීදාසන් විසින් රචිත “ශාකුන්තලම්” කතා වස්තුව පදනම් කරගෙන ප්‍රති නිර්මාණය වූ චිත්‍රපටයක් තමා මෙය.. මෙහි අධ්‍යක්ෂනය ගුණසේඛර් වන අතර නිෂ්පාදනය නීලිම ගුනා වෙනවා.. සංගීත අධ්‍යක්ෂනය මනි ශර්මා වෙනවා. හයිඩ්‍රාබාද් හි රමෝජී ෆිල්ම් සිටි හි වගේම අනන්තගිරි කදුකරයේද ගාන්දිපෙත් ජලාශ ආස්‍රිතවද මෙහි රූගත කිරීම සිදු වුණා.. ආදායම් වාර්තා අතින් මදක් පසුබට වූ චිත්‍රපටයක් කීවොත් නිවැරදියි… !!

මෙහි ප්‍රධාන රංගනය සමන්තා රූත් ප්‍රාභූ හා මලයාලම් නලුවෙකු වන දේව් මොහාන් වන අතර සෙසු චරිත ලෙස,

✧ Sachin Khedekar as Kanva Maharshi

✧ Mohan Babu as Durvasa Maharshi

✧ Aditi Balan as Priyamvada

✧ Ananya Nagalla as Anasuya

✧ Prakash Raj as Sarangi

✧ Gautami as Gautami

✧ Madhoo as Menaka

✧ Kabir Bedi as Kashyapa Maharshi

✧ Jisshu Sengupta as Indra Deva

✧ Kabir Duhan Singh as King Asura

✧ Allu Arha as Prince Bharata

✧ Varshini Sounderajan as Sanumathi

✧ Harish Uthaman

✧ Subbaraju

Shaakuntalam’ Telugu movie review: Samantha gets her moments but this mythological romance is a misfire with subpar writing and visual effects – The Hindu

කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු, අනාත දියණියක් ලෙස ජීවිතය ආරම්භ කරන සකුන්තලා අතිශය සුරූපී යුවතියක් වෙනවා. ඇගේ මිතුරියන් සමග කැලෑවේ කෙලි දෙලෙන් සිටින විට දුශ්මන්ත රජු දඩයමේ යන විට ඇයව දකිනවා. ඇගේ රූපශ්‍රීයට වශී වන ඔහු ඇය තම ආදරය ප්‍රකාශ කරනවා. (එය එක පාරටම වෙන්නෙ නෑ.. හෙමින් හෙමි තමා වෙන්නෙ බලන්න) පසුව ඔවුන් දෙදෙනා සියල්ලටම හොර රහසේ විවාහ වෙනවා. පසුව ශාරීරිකව ද එකතු වූ මේ සකුන්තලාට දුශ්ශන්ත රජු දාව දරුවෙකු පිළිසිඳගන්නවා.. කාලය ගත වීමත් සමග දුෂ්ශන්ත රජු යුද්ධය පරාජය කර සකුන්තලා තම රාජදානියට කැන්දන් එනතෙක් බලන් ඉන්න සකුන්තලාට දුශ්ට ශ්‍රාස්තෲවරයෙක්ගේ බලවත් ශාපයකට හසු වෙනවා.. අන්න එතනින් පස්සෙ සකුන්තලාට බොහෝ කරදර බාධා වලට මුහුණ දීමට සිදු වෙනවා. කතාව ඇත්තටම රසවත්.. බලන් යන්න කියලා ආරාධනා කරනවා..

සැ.යු. –

මෙය ඉතිහාසගත කතාවක් වන බැවින් මෙහි කතා බහා වර්තමාන කතාවට කිසිම විටෙකත් සමාන නොවේ.. මෙහි අඩංගුවන රාජකීව බස් වහර සිංහලට පරිවර්තනය වීමේදී මදක් නුහුරු බවක් දැනෙන ඇති අතර එම භාෂාවට අනුව සෑම කොටසක්ම සංස්කරණය කර ඇති බව කරුණාවෙන් සලකන්න… 🙏🏼

Shaakuntalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaakuntalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaakuntalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaakuntalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaakuntalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaakuntalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaakuntalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaakuntalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaakuntalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaakuntalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නිත්‍යා රූපසිංහ (Cinerulk)
IMDb 4.4 /10 943 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Gunasekhar
Director

Cast

Dev Mohan isDushyant
Dushyant
Aditi Balan isPriyamvada
Priyamvada
Sachin Khedekar isSage Kanva
Sage Kanva
Kabir Bedi isSage Kashyapa
Sage Kashyapa
Allu Arha isPrince Bharata
Prince Bharata

Similar titles

DJ Tillu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Metro in Dino (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badrinath (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thiruchitrambalam (2022) Sinhala Subtitles
Sarangapani Jathakam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stand Up Rahul (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sakalakala Vallavan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
OK Jaanu (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hasee Toh Phasee (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Deewane Huye Paagal (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Witch: Part 1 – The Subversion (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Toilet: A Love Story

(1) comment

  • ssd May 21, 2023 Reply

    enaam hiteye

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published