EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Glass Onion: A Knives Out Mystery (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageGlass Onion: A Knives Out Mystery (2022) | අභිරහස් විසඳීමේ කලාව
Glass Onion: A Knives Out Mystery කියන ෆිල්ම් ඒක. ෆිල්ම් ඒක අයත් වෙන්නේ Comedy / Crime / Drama / Mystery / Thriller කියන ගණයට. මේක ඉතින් ගිය වසරේ දෙසැම්බර් මාසේ නිකුත් උන එකක් ගොඩක් අය දැනටමත් බලල ඇති බලපු නැති අය බලන්න.
මේ ෆිල්ම් ඒකෙ පලවෙනි කතාව 2019 වසරේ නිකුත් කල Knives Out 2019. ඒක ෆිල්ම් ඒකනම් ඉතින් සුපිරියටම හිට් උන එකක් ගොඩක් අය බලලා තියෙනවා මං හිතන්නේ. මේ අරගෙන එන්නේ ඒකෙ දෙවෙනි කොටස. ඉතින් මේකයි ඒකයි අතර කිසිම සම්බන්දයක් නැ පලවෙනි ඒක බලපු නැති කෙනෙක්ට උනත් මේක බලන්න පුළුවන්. ඒත් මම නම් හිතන්නේ නැ පලවෙනි ඒක බලපු නැති කෙනෙක් නැතුව ඇති මොකද ඒ තරමටම පලවෙනි ෆිල්ම් ඒක හිට් වුනා. ඒ නිසාම තමයි මේකේ දෙවෙනි කොටසක් ගහන්න තීරණය කරලියට ආවේ.
මේ ෆිල්ම ඒකත් පලවෙනි ෆිල්ම් ඒක වගේම ගිය වසරේ තිබ්බ Oscar සම්මාන උළෙලේ Best Adapted Screenplay කියන සම්මානයට යෝජනා උනා නමුත් ඉතින් win කරන්න නම් අවස්ථාවක් හම්බුනේ නැ. ගොඩක් අයනම් කියන්නේ පලවෙනි ඒක තරම් සාර්ථක වෙන්න මේකට බැරි උනා කියලා. නමුත් ඉතින් කුතු හලන් බලන්න හොඳ ෆිල්ම් එකක් තමයි මේක.
ඉන්න නළු නිලියෝ සෙට් එකත් සුපිරි ආයි කතා දෙකක් නැ රංගනය පැත්තෙන් නම්. කතාව ගැන මුකුත් නොකිය ඉන්නම් මොකද මේක Sherlock Holmes ටයිප් ඒකෙ ෆිල්ම් එකක් නිසා බලන කෙනාට කුතු හලය කියන දේ තියෙන්නත් ඕනෙනේ,











