EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Mrs Chatterjee vs Norway (2023) | ළමයි වෙනුවෙන් රටකට එරෙහි වූ මවක්!

අද මන් අරන් ආවා අලුතෙන්ම ආපු හින්දි චිත්‍රපටයක් වන mrs.chatterjee Vs Norway චිත්‍රපටයට උපසිරසිය.. imdb මීටරෙ 7.4 ට කරකවපු බොලිවුඩ් වල දක්ශ රංගන ශිල්පිනියක් වන රාණී මුඛර්ජී ගේ දක්ශ රංගනයෙන් හැඩවුනු මේ චිත්‍රපටය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා..

කතාව ගැන කියන්නේ නෑ…

මේක බැලුවම තේරෙන්නේ අම්මා කෙනෙක්ට තමන්ගේ ලමයින් වෙනුවෙන් ඕනේම දුරක් යන්න පුලුවන් කියන එක විතරයි..ඒක නිකන් කියමනකට එහා ක්‍රියාවෙන් ඔප්පු කරපු අම්මා කෙනෙක් ගැන තමා මේ කතාව…

Comments