CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3703 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Haunting (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Haunting (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 21, 2023India31 Min.
Your rating: 10
7 6 votes
The Haunting (2023) | සිංහල උපසිරැසි සමඟ

ගම් වල කතාවක් තියනවා සමහර ආත්ම මේ ලෝකයයි මරණයෙන් මතු යන ලෝකයි අතර හිර වෙන අය ඉබාගාතේ සැරිසරනවා කියලා.. එයාලා හදවතින් දුක් විදින මිනිස්සුන්ව හොයාගෙන එයාලා එක්ක සම්බන්ධකමක් පටන් ගන්නවා… ඒකට අදියර පහක් තියනවා..

පළවෙනි අවධිය හිත දුර්වල අයව හොයාගන්නවා හොයාගෙන මේ අය කතා කරනවා වගේ ඇහෙනවා

දෙවැනි අවධිය මේ ආත්ම මෙයාලා ඉස්සරහාට එන්න ගන්නවා.. ඒක සමාන්‍ය මිනිස්සුන්ට පෙන්නේ නැහැ මේ අයට පේනවා..

තුන්වැනි අවධිය එයාලා ස්පර්ශ කරනවා දැනෙනවා… හැබැයි ඒ ආත්මයක් මෙයාව ස්පර්ෂ කලොත් ආපහු
මෙයාගේ පස්සෙන් එන එක නතර කරන් නැහැ

හතරවැනි අවධිය මෙයාට එයාව හැමතැනම පෙන්න ගන්නවා.. එයාලාගේ පාරට කවුරුම හරි ආවාත් එයාලාව අයින් කරනවා…

පස් වැනි අවධියේදි ඒක සම්පුර්ණයෙන්ම මිනිස් ශරිරියට පාලනයට අරන් හැම කෙනාවම මරලා දානවා…

”එතකොට මෞක්ෂ්මි ඉන්නේ දැන් කි වෙනි අවදියේද?”

”එයා ඉන්නේ පස් වැනි අවධියේ සර්….”

මෞක්ෂිමිට මෙහෙම වෙන්න හේතුව මොකක්ද? එහෙනම් මේ කෙටි චිත්‍රපටිය රසවිදින්න කියලා ආරාධනා කරනවා.

The Haunting (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශණ නිශාන්ත පීරිස් (Zoomlk)
IMDb 6.8 /10 33 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Mela (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rocket Gang (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sangharsh (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tum Se Achcha Kaun Hai (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aashiqui 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
PM Narendra Modi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rabbit-Proof Fence (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anek (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Taxi Driver (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blackout (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |  18+
Commando 2 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published