CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
3126 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads]
  • Player 03 720p [No Ads]
Dark Spell (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dark Spell (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 11, 2021Russia92 Min.
Your rating: 0
8.8 6 votes
Dark Spell (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dark Spell (2021) රුසියානු චිත්‍රපටය IMDB අගය 4.6 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මේ චිත්‍රපටය නිකුත් කරල තියෙන්නේ 2021 පෙබරවාරි 21 වෙනිදා. මේ චිත්‍රපටය Thriller/Supernatural/Fantasy/Drama ඝනයට තමයි අයත් වෙන්නේ. චිත්‍රපටය පැය 1 මිනිත්තු 32 ධාවන කාලයකින් යුක්ත වෙනවා. Svyatoslav Podgaevskiy නම් අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂනයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටයට Yana Yenzhayeva, Konstantin Beloshapka , Sabina Akhmedova, Varvara Borodina, Iliya Ermolov යන රුසියානු රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා.

අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු. මේ චිත්‍රපටයේ කතා නායිකාව තමයි ෂෙන්යා.එයාට පුංචි දුවෙකුත් ඉන්නවා. එයා රැකියාව විදිහට කරන්නේ මංගල ඇඳුම් නිර්මාණය කිරීම. ඉතින් ඇයගේ පෙම්වතාගේ තමයි කිරිල්. හැබැයි මේ දෙන්නා අතර හොඳ සම්බන්ධතාවයක් නම් නෑ. දවසක් ෂෙන්යාට කිරිල් තව කාන්තාවන් සමඟ ඉදිද්දී අතටම අහුවෙනවා. කිරිල් ෂෙන්යාව අතහරින්න සූදානම් වුණාට ෂෙන්යා කැමති නෑ කිරිල්ට යන්න අරින්න. ඒක නිසා ෂෙන්යා තම පෙම්වතාගේ ආදරය කොහොම හරි ලබා ගන්න ඕන නිසා මායාකාරියක් ළඟට ගිහිල්ලා අඳුරු මායාවේ පිහිට පතනවා. ඒ කියන්නේ යක්ෂයා සමඟ ගිවිසුමක් ගහනවා. හැබැයි කොන්දේසි වලට එකඟව.ඉතින් මොනවද මේ කොන්දේසි . ඉතින් මේ අඳුරු මායාවේ පිහිටෙන් ඇයට තම පෙම්වතාගේ ආදරය ලබා ගන්න පුළුවන් වුණාද .ඒක ඇගේ ජීවිතයට කොහොම බලපායිද. ඒක දැන ගන්න ඔයාලට චිත්‍රපටය බලන්නම වෙනවා. ඉතින් චිත්‍රපටයේ අවසානය තෙක්ම කුතුහලය රඳවා ගන්න මේ සිනමා නිර්මාණය සමත් වෙනවා කියල කියන්න ඕන.

ඇත්තම කිව්වොත් මේ රුසියානු සිනමාවේ අමුතුම රසයක් තියෙනවා . ඉතින් ඒ රසය විදින්න මේ චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරනවා.ඒ වගේම හොඳ දෘශ්‍ය ප්‍රයෝග චිත්‍රපටය තුළ දැක ගන්න පුළුවන් .

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මාවන් ගීතාංජන (Zoomlk)
IMDb 4.6 /10 1,162 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Talk to Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Candy Land (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saw II (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Twilight Saga: Breaking Dawn – Part 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Possession (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Spiderwick Chronicles (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
You’ll Never Find Me (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dial 100 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harry Potter and the Prisoner of Azkaban (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lake Placid vs. Anaconda (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
You’re Not Alone (2020) Sinhala Subtitles
Viking Wolf (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published