EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Women Talking (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Andrea Luff, Consuelo Solar, Sarah Polley, Sartaj Aulakh
Cast
Go Full Cast PageWomen Talking (2022) | හඬක් නැති ගැහැණුන්ගේ හඬ [18+]
හුදකලා වූ ජනපදයක වෙසෙන ආගමානුකූලව ජීවත් වෙන කාන්තාවන් පිරිසකට තමන්ගේ ජනපදයේ පිරිමින් පිලිබඳව ඉතා නරක රහසක් දැන ගන්නට ලැබේ. ඒ තමයි කාලාන්තරයක් පුරාවට තමන්ව මත් කර කොලනියේ පිරිමින් විසින් තමන්ව දූෂනය කර ඇති බවයි.
හඬක් නොමැතිව සිටි කාන්තාවන් දැන් කතා කිරීමට පටන් ගනී.
මොනාද කාන්තාවන් කතා කරන්නෙ ?
එයාලා මේකෙන් බේරෙයිද ?
බේරෙන්න මොකක් කරයිද ?
නැත්තම් එයාලා වෙනදා වගෙම ජනපදයේ ජීවත් වෙයිද ?
2022 වර්ශයේ නිකුත් වූ මෙම අලංකාර නිර්මාණය අධ්‍යක්ෂනය කරන්නේ සාරා පොලී. IMDb දර්ශකයේ 6.9/10 ගත්තු මේ සිනමා පටය ඩ්‍රාමා ගනයට අයත් වන්නක්. ඔස්කා සම්මානය ඇතුළු සම්මාන සඳහා යෝජනා කිරිම් 157කින් මෙම සිනමා පටය ඔස්කා සම්මානයක් සහ තවත් සම්මාන 58ක් දිනා ගන්නවා.එතකොට තේරෙනවා නේද සාරා පොලී අධ්‍යක්ෂනය කරපු මේ නිර්මාණය කොච්චර රසවත් ද කියලා !
පැය එකයි විනාඩි 44ක් පුරා දිවෙන මේ නිර්මාණය නොවරදාම බලන්න කියලා මම එහෙනම් ආරාධනා කරනවා.











