CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2525 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Dil Bole Hadippa! (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dil Bole Hadippa! (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 18, 2009India148 Min.
Your rating: 0
10 2 votes
Dil Bole Hadippa! (2009) | සීමා බාධක නැති සිහින..

කෙනෙක් ඉන්නවා පුදුම හැකියාවක් තියෙන ඕවරේට හයේ ඒවා හයක් ගහන්න පුළුවන්. වැඩේ කියන්නේ මෙයා ඔට්ටු දාලා මේ වැඩේ කරන්නේ. කෙනා කවුද කියලා ඇහුවොත් හිතා ගන්න බැරි වෙයි. මේ ගැහැණු ළමයෙක්. මේ ගැහැණු ළමයා මෙයාගේ නම තමයි වීරා දේවත්වයෙන් ක්‍රිකට් අදහන කෙල්ලෙක්. ඒ උනාට ඕනෙම කොල්ලෙක්ට අභියෝග කරනවා බය නැතුව. කොච්චර හැකියාව තිබ්බත් වැඩක් නැහැ හැකියාව තැනක් නැහැ. මොකද ඒක ඒ ගමේ මිනිස්සු හිතන විදිහට කොල්ලෝ කරන ක්‍රීඩාවක්. ඒ වගේම මේ ගමේ ඉන්න කෙනෙක් තමයි වික්‍රම්ජිත් සිං කියන්නේ. එයාත් ක්‍රිකට් පිස්සෙක්. එයාගේ වැඩේ හැම අවුරුද්දකම එයාගේ පාකිස්තානේ ඉන්න යාළුවගේ කණ්ඩායම එක්ක තරඟයක් පවත්වලා වාර්ෂිකව පාරාද වෙන එක. ඉතින් මේ මනුස්සයට මේක එපා වෙලා එයාගේ එංගලන්තයේ ඉන්න පුතාව ගෙන්න ගන්නව ගමට පොඩි කපටි වැඩක් කරලා. එයාගේ පුත්‍රයා තමයි රෝහන් සිං.

ඉතින් රෝහන් ආපු ගමන් එයාගේ කණ්ඩායම තෝරන්න ගමේ ඉන්න පිරිමි ළමයින්ට අරාධනා කරනවා. ඒකෙන් තේරෙන අය තමයි මේ වතාවේ පකිස්තාන් කණ්ඩායම සමඟ තරඟ වදින්න නියමිත. මේ ආරංචිය අහන්න ලැබෙනවා අර කාන්තා ක්‍රිකට් ශූරියට. එයත් එනවා පිත්ත කරේ තියාගෙන තෝරා ගැනීම් වලට. එත් හැබැයි පිට්ටනියේ ගේට්ටුවෙන් ඇතුලට අඩියක් වත් යන්න ලැබෙන්නේ නැහැ. මොකද කෙල්ලන්ට ක්‍රිකට් ගහන්න නෙමෙයි මේ තෝරා ගැනීම කරන්නේ. ඊටත් වඩා මුර කාරයා කෙල්ලව ලැජ්ජ කරවල තමයි එතැනින් එලවන්නේ. කලින් කිව්වනේ සිහින වලට සීමා බාධක නැහැ කියලා. ඉතින් මේ වීරා අමුතුම වැඩක් කරනවා මේ කණ්ඩායමට ඇතුළු වෙන්න. එහෙනම් ඔන්න ඔයාලට ඉතිරි කරනවා වීරා සිහින හැබෑ කරගන්න කරන අමුතුම වැඩේ මොකද්ද කියල බලන්න. එහෙනම්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රුමේෂා ජයසේකර (Baiscopelk)
IMDb 4.7 /10 4,431 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Anurag Singh
Director

Cast

Rani Mukerji isVeera Kaur / Veer Pratap Singh
Veera Kaur / Veer Pratap Singh
Shahid Kapoor isRohan Kapoor
Rohan Kapoor
Anupam Kher isVikram Singh (Vicky)
Vikram Singh (Vicky)
Dalip Tahil isLiyaqat Ali Khan (Lucky)
Liyaqat Ali Khan (Lucky)
Rakhi Sawant isShanno Amritsari
Shanno Amritsari
Sherlyn Chopra isSoniya Saluja
Soniya Saluja
Poonam Dhillon isYamini Singh
Yamini Singh
Shri Vallabh Vyas isHome Minister Parimal Chaturvedi
Home Minister Parimal Chaturvedi

Similar titles

Kabhi Haan Kabhi Naa (1994) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Card Counter (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Paddington in Peru (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aranmanai 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Samurai Fury (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hit Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atithi Bhooto Bhava (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fast & Furious (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brothers (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Son of God (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin Part II: Kyoto Inferno (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published