CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3899 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Kiss (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kiss (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 27, 2019India148 Min.
Your rating: 0
8.4 7 votes
Kiss (2019) Sinhala Subtitles | හාදුව

අද අරන් ආවෙත් කන්නඩ කියන බාශාවෙන් ගහපු සිපිරිම ලව් ස්ටොරියක්.හරී මේක ඒ. පී. අර්ජුන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2019 කන්නඩ බසින් තිරගත වුන ආදර චිත්‍රපටයක්.
මේකට 6/10 · IMDb ක රේටින් එකක් ගන්න සමත් වෙලා .මේකේ ප්‍රදාන වශයෙන්

Sree Leela
Chikkanna
Sadhu Kokila
H. G. Dattatreya

මේ අය තමා විශේශයෙන් චරිත වලට පණපොවන්නේ.

මේකෙදි වෙන්නේ මේකයි.

උසස් පාසල් සිසුවියක් වන නන්දනී අතින් ධනවත් කරදරකාර පිරිමි ළමයෙක් වන අර්ජුන් ගේ කාර් එකේ වීදුරුව කැඩෙනවා එයාට මේක ගෙවන්න කියලා අර්ජුන් එයාට කියනවා ඒත් එයාට මේකට ගෙවන්න සල්ලී නැ ඒක නිසා ඒ වෙනුවෙන් දින 72 ක් එයාට වැඩකාරී විදියට ඉන්න හරි එයාට හාදු දෙකක් දීලා ඒක පියවන්න කියලා ගිවිසුමක් අත්සන් කරන්න කියලා කියනවා. ඉතිං නන්දනී වැඩ කිරීමේ විකල්පයට කැමති වෙනවා.ඊට පස්සේ නන්දනීට නොයෙක් ජාතියේ වැඩ කරන්න වෙන්වා.මෙහෙම යද්දි නන්දනීට අර්ජුන් ගැන ආදරය ඇතිවෙනවා. හෝව් හෝව් …කතාව මන් කිවුවම ඒකේ ගතියක් නෑනේ. ඒක නිසා කතාවෙ ඉතුරු ටික ඔබට බාරයි.

Kiss (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන ප්‍රදීප් (Cinerulk)
IMDb 6.3 /10 100 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

A. P. Arjun
Director

Cast

Similar titles

The Beach (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Emmanuelle (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Blue Valentine (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |  18+
Joe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Andhadhun (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Guardians of the Galaxy Holiday Special (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The King’s Daughter (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Willoughbys (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demonte Colony (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pakka Commercial (2022) Sinhala Subtitles

(1) comment

  • Malsha kalpani June 1, 2023 Reply

    360 කොලිටි එකත් අප්ලෝඩ් කරන්නකෝ……
    ප්ලීස්ස්♥️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published