CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1860 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Oru Kuppai Kathai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oru Kuppai Kathai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 25, 2018India136 Min.
Your rating: 0
7 1 vote
Oru Kuppai Kathai (2018) | සමාව දීම දේව ගතියක්

කතාවෙ ප්‍රධාන චරිතය එහෙමත් නැත්තං කතානායකයා වෙන්නෙ කුමාර් කියලා තරුණයෙක්. පටන්ගැන්මෙදිම කුමාර් එක්තරා ලිපිනයක් හොයාගෙන එනවා. කුමාර්ට ඒ ලිපිනයට යන විදිහ කියන්නෙ එක පොලිස් නිළධාරියෙක්, කොහොමහරි පහුවදා උදේ පොලිසියට ගිහින් ඒ පොලිස් නිළධාරියටම පිහියක් දීල තමන් මිනීමැරුමක් කරා කියලා කුමාර් පොලිසියට භාරවෙනවා. කුමාර් ජීවත්වෙන්නෙ මැඩ්‍රාස් වල මුඩුක්කු ගෙදරක, එයාගෙ රස්සාව නගර සභාවෙ කුණු එකතු කරන එක..හැම තරුණයෙක්ම වගේ කුමාර්ගෙත් ආසාව කසාදයක් බැඳල ලස්සන පවුල් ජීවිතයක් ගත කරන එක. ඒත් යම් යම් හේතු නිසා බලන්න යන කිසිම මනමාලියෙක් හරියන්නෙ නැතුව කුමාර්ගෙ කසාදෙ පරක්කු වෙලා තියෙනවා. හැබැයි එක දවසක් මේ විදිහට බලන්න යන පූන්ගොඩි කියන ගෑණු ළමයාට කුමාර් කැමති වෙනවා, පූන්ගොඩිත් කුමාර්ට කැමති වෙනවා..හැබැයි කුමාර්ගෙ රස්සාව ගැන පූන්ගොඩිට බොරු කියල තමයි කසාදෙ කරවන්නේ. ඊට පස්සෙ ඉතින් කුමාරුයි පූන්ගොඩියි සතුටින් ජීවත් වෙනවා.

හැබැයි ඉතින් එහෙම ඉන්නෙ ටික කාලයයි..ඊට පස්සෙ තමයි කුමාර් මිනීමැරුමක් හින්දා පොලිසියට භාරවෙන්නෙ. ඒකට හේතුවෙච්ච කතාව ඔයාලා චිත්‍රපටිය බලලම දැනගන්න, එහෙම නැතිව ඔක්කොම මෙහෙම කිව්වොත් බලන එකෙනුත් ඇති වැඩක් නැතිවෙනවානේ. ඒ නිසා අරගෙනම බලන එක හොඳයි..

මේක 2018 වසරේ මැයි මාසෙ නිකුත් වුන Drama කාණ්ඩයට වැටෙන ටිකක් දුක හිතෙන කතාවක් තියෙන දමිළ චිත්‍රපටියක්. Dinesh, Manisha Yadav, Yogi Babu කියන නළු නිළියො තමයි ප්‍රධාන චරිත වලට දායක වෙලා තියෙන්නෙ. වැඩි කතාබහට ලක්වෙච්ච චිත්‍රපටියක් නොවුණත් IMDB මීටරේ 6.4 ක අගයක් ගන්නත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා, චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Kaali Rangasamy කියන අධ්‍යක්ෂකවරයා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ආරියරත්න (Baiscopelk)
IMDb 6.3 /10

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Flashback (2021) Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]
Malik (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Emmanuelle (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Goodbye (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Million Miles Away (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Akshardham: Operation Vajra Shakti (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Princess Switch 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Amala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ta Ra Rum Pum (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Onward (2020) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lyle, Lyle, Crocodile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published