EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Crater (2023) | “චන්ද්‍ර ගවේශකයෝ”

මේකෙ නම Crater (2023)..නමෙන්ම පේනවනෙ ආවාටයක් ගැන හඳ ගැන කියන්නෙ කියලා..ඔව් ඉතින් මේක අභ්‍යාවකාශය සම්බන්ද ෆිල්ම් එකක්. අධ්යක්ෂණය කරේ Kyle Patrick Alvarez කතාව ජෝන් ග්‍රිෆින් ගෙන්..නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙන්නෙ ඩෑන් කොහෙන්, ඩෑන් ලෙවින්ෂෝන් ලෙවී.. රංගනයෙන් යෙසායා රසල්-බේලි, මැකෙනා ග්රේස්, බිලී බැරට්, ඕර්සන් හොං, තෝමස් බෝයිස්, ස්කොට් මෙස්කුඩි යන ළමා නළුනිළියො රැසක් දායක වෙනවා.2023 දී Diney plus හරහා බෙදාහැරුන මේ ෆිල්ම් එකට IMDB අගය 5.2 ක් කුණුතක්කාලි දර්ශකයෙ 63% ක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා..

ඉතින් වැඩි කතා ඕන නෑ අපි බලමු සාරාංෂයක්…

හඳවටා ගෙතුන කතාවක් අපිට දැකබලාගන්න පුළුවන්..දියුණු මිනිසා හඳේ ජනාවසයක් පටන් අරගෙන බහුතරයක් ඉන්නෙ කම්කරුවො ඉතින් කේලබ් ගෙ තාත්තත් පතල් කම්කරුවෙක්..දව්සක් හදිසියේම කේලබ් ගෙ තාත්තා මැරෙනවා. මැරෙන්න කලින් එයා කේලබ් ට තැනකට යන්න කියලා කියනවා..කම්කරුවො වැඩ කරන්නෙ ඔමේගා කියලා ලෝකයකට යන්න..අවුරුදු 20 ක කොන්ත්‍රාත්තුවකට..ඉතින් කම්කරුවො මැරුනාම පවුලෙ අයව ඔමේගා වලට යවනවා. කේලබ්ටත් යන්න වෙනවා..ඉතින් කේලබ්ට ඉන්නවා හොඳ යාළුවො ටිකක්..මෙයා එයාලා එක්ක රෝවර් එකක් උස්සලා තාත්තා යන්න කියපු තැනට වික්‍රමාන්විත ගමනක් යන්න හදන්නෙ..ඉතින් ඔහුට යාමට හැකි වෙයිද? අපි බලමු කතාවෙන්ම..

Comments

June 23, 2023

atthatama godak hoda site akak.sub play wenne nathi tv akaka unath balannath puluwan.download speed akath niyamai.jayawewa digtama karagena yanna budu saranai.