EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMitron (2018) | අමුතු කාමරේ!
මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Kritika kamra සහ Jackky Bhagnani කියන නළු නිළියන් දෙපළ විසින්. ඉතිං කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් ජේ කියන පිරිමි ළමයා එයාගෙ තාත්තගෙ බල කිරීමත් එක්ක ගෑණු ළමයෙක් බලන්න යනවා…ඉතිං මෙයා ගෑණු ළමයගෙ ගෙදර යද්දි ඇදුමෙ මොනවද ගෑවුන නිසා ඒක හෝදගන්න මේ කෙල්ලගෙ නාන කාමරේට යනවා…තව දෙයක් තමයි මේ ගෑණු ළමයගෙ කාමරේ දොර වැහුනොත් ආයෙ අරින්න බෑ..ලොක් එක කැඩිලා. ඉතිං මේ ගෙදර ඉන්න පොඩි ළමයෙක්ගෙ අතින් මේ කාමරේ දොර වැහෙනවා. මේ දෙන්නා ඇතුලෙ හිරවෙනවා. මෙයාලට මේකෙන් එළියට යන්න පුළුවන්වේවිද? ඇතුලෙදි මෙයාලට මොනවා වේවිද? ඒවා දැනගන්නන් ඔයාලට මේක බලන්න වෙනවා. මේක ඇත්තටම ලස්සන ආදර කතාවක් වගේම කොමඩිත් අඩු නැතුවම තියෙනවා. අනිත් එක තමයි මේකෙන් අපේ ජීවිතේට හොඳ පාඩමකුත් කියලා දෙනවා. ඉතිං ඒ නිසා හැමෝටම මේක බලන්න කියලා මං ආරාධනා කරනවා.

