CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3226 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads]
  • Player 03 720p [No Ads]
The Woman in Black (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Woman in Black (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 03, 2012United Kingdom95 Min.
Your rating: 0
7.8 4 votes
The Woman in Black (2012) | ඔබ හොල්මන් විශ්වාස කරනවද?

හලෝ යාලුවනේ,මම අද කියන්න යන්නේ මම මේ අවුරුද්දේ බලපු සුපිරි “හොල්මන්”ගණයට වැටෙන චිත්‍රපටයක් ගැනයි. මම හිතන්නේ ඔයගොල්ලන්ට Harry Potter චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රග පෑ Daniel Radcliffeව අමතක නැතිව ඇති. Harry Potter කථා මාලාවෙන් අනතුරුව Daniel Radcliff වෙනත් වැඩකට අත ගැසුවා.ඒ ගැන තමයි අද මම කියන්න යන්නේ.

කවුරුත් හිතුවේ ඔහු Harry Potter කථා මාලාවෙන් අනතුරුව අනිත් අය කරනව වගේ තමාගේ ප්‍රසිද්ධිය රැක ගැනීම සදහා තමාගේ වයසට සරිලන,තරුණ අය හුගක් වෙලාවට නරඹන්න කැමති කොමඩි චිත්‍රපටියක් හෝ ක්‍රියාදාම චිත්‍රපටයක රගපාවී කියලයි.නමුත් ඒ සියල්ල උඩු යටිකුරු කරමින් මොහු රග පෑ මෙහි මොහු කුඩා දරුවෙක් සිටිනා පියෙකුගේ චරිතයට පණ පොවනවා..මොහුගේ මෙම නිර්භීත පියවර අපතේ නොගොස් ඇති බව පෙනී යන්නේ මෙය බ්‍රිතාන්‍යයේ බොක්ස් ඔෆීස් වාර්තා බිද හෙලමින් වාර්තා ගත ආදායමක් සෙවීමට මෙම චිත්‍රපටය සමත් වී ඇති නිසායි.එමෙන්ම බොහොමයක් වෙබ් අඩවිවල මේ චිත්‍රපටය ගැන බොහෝම හොද විදියට අදහස් දක්වා තිබෙනවා.ඇ.ඩො.මිලියන 13ක් වැනි පිරිවැයක් දරා නිපදවා තිබෙන මෙය මා මේ ලිපිය ලියන මොහොත වනවිට එම පිරිවැය මෙන් කිහිප ගුණයක ආදායමක් දැනටමත් සොයා අවසන්.එය දළ වශයෙන් ඇ.ඩො.මිලියන 90 කිට්ටු ආදායමකි.ඒ වගේම IMDb දර්ශකයේ 6.7/10 වගේ ඉහළ මට්ටමේ අගයක් හිමි කර ගන්නත් මේ චිත්‍රපටය සමත්ව තිබෙනවා.

ඔන්න එහෙනම් දැන් වෙන කතා පැත්තක තියල චිත්‍රපටයේ එන කතාව මොකක්ද කියලත් කෙටියෙන් හරි දැන ගම්මුකෝ………

ආතර් (Daniel Radcliffe) කියන්නෙ වෘත්තියෙන් නීතීඥයෙක්. ඔහුට රාජකාරීමය වශයෙන් ඉටු කරන්න සිද්ධවෙන යම් කටයුත්තක් හේතුවෙන් තම පදිංචිය වෙනස් කරමින් හුදෙකලා ගමකට යන්න සිද්ධ වෙනවා.කොහොම වුණත් ගම්වාසීන් නම් ආතර්ගේ පැමිණීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. එයාලට ඕන වෙන්නෙ ආතර් ආපහු තම ප්‍රදේශයෙන් ඉවත්ව යනු දැකීමයි. ඒත් ආතර් ඊට එකඟ නොවෙමින් දිගින් දිගටම ගමේ ‍රැ‍ඳෙන්න තීරණය කරනවා. ඇත්තටම ඇයි ඒ ? ඒ මොකද කිව්වොත් එයාට ඉව වැටෙනවා මේ පිටිපස්සෙ මොකක් හරි අභිරහසක් තියෙනව කියල. විශේෂයෙන්ම ඔහුගේ සේවාදායකයාගේ නිවසේ……. ඇත්තටම මේ අභිරහස මොකක්ද? ඔයාලම එහෙනම් චිත්‍රපටය බලල දැන ගන්නකො……

The Woman in Black (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Woman in Black (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Woman in Black (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Woman in Black (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Woman in Black (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Woman in Black (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සංදීප (Baiscopelk)
IMDb 6.4 /10 187,805 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Daniel Radcliffe isArthur Kipps
Arthur Kipps
Ciarán Hinds isMr. Daily
Mr. Daily
Janet McTeer isMrs. Daily
Mrs. Daily
Liz White isJennet Humfrye
Jennet Humfrye
Tim McMullan isMr. Jerome
Mr. Jerome
Mary Stockley isMrs. Fisher
Mrs. Fisher
Roger Allam isMr. Bentley
Mr. Bentley

Similar titles

Time to Dance (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
The Godfather Part 3 (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infinite Storm (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Override (2021) Sinhala Subtitles | Watch Online
Hercules in the Underworld (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Tears for the Dead (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One Day (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wanted (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Day of Summer (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Time Cut (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saiyaara (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published