CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
3480 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads}
  • Player 03 720p [No Ads}
Lone Survivor (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Lone Survivor (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 24, 2013United States121 Min.
Your rating: 0
8.9 9 votes
Lone Survivor (2013) | අවසාන නොවන ගැටුම

IMDb මීටරේට අනුව මේ වෙනකොට 7.5 ක් ලැබිලා තියෙනවා. Shooter, The Fighter, Pain & Gain වගේ ෆිල්ම් වල රඟපෑ Mark Wahlberg තමයි ප්‍රධාන නළුවා.ඒ වගේම Battleship, John Carter වැනි ෆිල්ම් වල හිටිය Taylor Kitsch සහ ඔයාලා දන්න Ben Foster ත් ඉන්නවා. Battleship හි අධ්‍යක්‍ෂක Peter Berg තමයි මේකත් කරලා තියෙන්නේ.
මේක ඇමෙරිකානු සීල් හමුදා භටයන් පිළිබඳව සිදුවූ සත්‍ය කතාවක් පදනම් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ෆිල්ම් එක අවසාන උණහම පෙන්වන පින්තූර පෙළත් මතක් කරලා බලන්න කියල මතක් කරනවා. අහ්මඩ් ෂාහ් කියන ජේෂ්ඨ තලෙයිබානු අණ දෙන නිලධාරියෙක් ඝාතනය කිරීම තමයි මෙයාලගේ මෙහෙයුම වෙන්නේ. මාකස්,මයිකි,ඩැනි සහ ඇලෙක්ස් තමයි මේ මෙහෙයුමට එක්වන සෙබළු හතර දෙනා. ඔවුන්ව ඇෆ්ගනිස්ථානයෙ කඳුකර ප්‍රදේශයකට ගුවනින් ගොඩ බස්සනවා. නමුත් මොවුන්ට තලෙයිබාන් සටන්කාමීන් එක්ක දරුණු ගැටුමකට මුහුණ දෙන්න වෙනවා. මිට වැඩිය මම කියන්න යන්නේ නැහැ. මේ සුපිරි Action ෆිල්ම් එක ඔයාලම බලන්න කියලා ආරාධනා කරනවා.

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Peter Berg
Director

Cast

Mark Wahlberg isPetty Officer First Class Marcus Luttrell
Petty Officer First Class Marcus Luttrell
Taylor Kitsch isLieutenant Michael
Lieutenant Michael "Mike" Murphy
Emile Hirsch isPetty Officer Second Class Danny Dietz
Petty Officer Second Class Danny Dietz
Ben Foster isPetty Officer Second Class Matthew
Petty Officer Second Class Matthew "Axe" Axelson
Eric Bana isLieutenant Commander Erik Kristensen
Lieutenant Commander Erik Kristensen
Ali Soliman isMohammad Gulab
Mohammad Gulab
Alexander Ludwig isPetty Officer Second Class Shane Patton
Petty Officer Second Class Shane Patton
Scott Elrod isQRF SEAL
QRF SEAL
Josh Berry isCommunication SEAL
Communication SEAL

Similar titles

Tom and Jerry (2021) Sinhala Subtitles | Watch Online
Vishudha Mejo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The House with a Clock in Its Walls (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trust (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spenser Confidential (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kooki (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Notebook (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yes Boss (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Aa (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manada Kadalu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mummy (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Am All Girls (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published