EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kandahar (2023) | නිවසට යෑමේ මෙහෙයුම..!!

Gerard Butler තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නේ ඉතින් එයා ගොඩක් අය දන්නවා මොකද මෙයා ඉන්නේම ගොඩක් ක්‍රියාදාම චිත්‍රපට වලට නිසා ඉතින් අපි බලමු මෙයා රගපාපු තව ෆිල්ම් කිහිපයක් එහෙම

Olympus Has Fallen
Plane
Angel Has Fallen

මේ ෆිල්ම් ඔයාට කනට සමහට විට හුරු ඇති අනිවාර්යෙන්ම මේවා බලලා ඇති මෙවාගේත් මෙයා තමයි ඉන්නේ.

ෆිල්ම් එක ගැන බලනකොට නමින් Kandahar පැය දෙකකට ආසන්න ධාවන කාලයක් තියෙනවා වගේම මිලියන 6 $6 අදායමක් මේ චිත්‍රපටය උපයලා තියෙනවා. රික් රෝමන් වෝ විසින් තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මිචෙල් ලාෆෝචූන් විසින් රචනා කලේ. මෙ චිත්‍රපටයේ Gerard Butler නිෂ්පාදකයෙක් විදිහත් වැඩ කරනවා Ali Fazal , Navid Negahban , Bahador Foladi, Nina Toussaint-White , Tom Rhys Harries , Vassilis Koukalani , Mark Arnold , Corey F Johnson , සහ Travis F Johnson වැනි සහය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

එහෙනම් ෆිල්ම් එක ගැන කියන්නේ නැහැ ඔයාලම බලන්න

Comments

August 10, 2023

Patta ☝️🔥