CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3551 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Rachcha (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rachcha (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 05, 2012India145 Min.
Your rating: 0
9 2 votes
Rachcha (2012) | සිංහල උපසිරැසි සමඟ

මේ වසරේ අප්‍රේල් 5 වන දා නිකුත් වී ඉන්දියාවේ තිරගත වුනු සුපිරි තෙලුඟු චිත්‍රපටියක් තමයි අද මම ඔයාලට අරගෙන ආවෙ. මේක රචනා කරල අධ්‍යක්ෂණය කරේ Sampath Nandi විසින්. R. B. Choudaryගේ නිශ්පාදනයක්. Ram Charan Teja සහ Tamannaah Bhatia යන අය ප්‍රධාන භූමිකාව රඟ දක්වනව. පෞද්ගලිකව මම කැමතිම නළු නිළි දෙපලක් තමයි. මතක ඇතිනෙ Magadheera චිත්‍රපටියෙ නළුවයි, 100% Love චිත්‍රපටියෙ නිළියයි. ඊට නොදෙවනි විදියට මේකෙත් රඟපෑමේ නිරත වෙනව. මෙන්න මේකයි චිත්‍රපටියෙ වෙන සිද්දිය.

රාජ් නැත්තම් බෙටින් රාජ් කියන්නෙ තමා ගැන ලොකු ආත්ම විශ්වාසයකින් ඉන්න තරුණයෙක්. මෙයා ඔට්ටු අල්ලන්න උපන් හපනෙක්. කවදාවත් අල්ලපු ඔට්ටුවක් පැරදිලා නෑ. කපටිකමුත් එමටයි. ඒ වගේම සුපිරි වැඩ්ඩෙක් තමයි. මෙයා පොඩි කාලෙදි ඉඩම් ආරවුලක් මත ගමේ විශාල පිරිසක්ව බල්ලාරි කියන මිනිහ ඝාතනය කරනව. ඒකෙන් රාජ් බේරෙනව. පස්සෙ වෙන කෙනෙක් රාජ්ව අරන් හදා ගන්නව. ඒ තාත්තට සැත්කමක් කරන්න ලක්ශ 20ක් ඕන වෙනව. රාජ්ට මේක විශාල මුදලක්. ඒ මුදල හොයා ගන්න රාජ් ජේම්ස් කියල කෙනෙක් එක්ක ඔට්ටුවක් අල්ලනව.හැබැයි මේක එසේ මෙසේ ඔට්ටුවක් නම් නෙමෙයි. ඒ ඔට්ටුව දිනන්න නම් රාජ්ට සිද්ද වෙනව නගරෙ ඉන්න ලොකුම බලවතාගෙ දුවත් එක්ක යාලු වෙන්න. කෙල්ල ගෙයින් එලියට අඩියක් තිබ්බත් බොඩි ගාඩ්ල සෙට් එකම පස්සෙන් එනව. මේ ඔට්ටුව නිසා රාජ් ලොකු කරදර ගොඩක පැටලෙනව. රාජ්ට මේ ඔට්ටුව දිනන්න පුලුවන් වෙයිද? එයාගෙ තාත්තව බේරගෙන තමන්ව හදා ගත්ත එකට කලගුණ සලකන්න පුලුවන් වෙයිද කියල ඔයාලම බලන්න.

මම හිතතනව මේක ඔයාලට හොඳ තෙලුඟු ක්‍රියාදාම සිනමාවක අත්දැකීමක් ගෙනදෙයි කියල. එහෙනම් හැමෝම බාගෙන බලන්න.

Rachcha (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිදුල KD සිල්වා (Baiscopelk)
IMDb 4.4 /10 2,764 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ram Charan is
"Betting" Raj
Nassar isRamamurthy
Ramamurthy
Brahmanandam isDr. Rangeela
Dr. Rangeela
Dev Gill isBaireddanna's Son
Baireddanna's Son
M. S. Narayana isRaj's Adoptive Father
Raj's Adoptive Father
Ali Basha isPapa Rao
Papa Rao
Lisa Haydon isSpecial Appearance in
Special Appearance in "Racha" Song

Similar titles

Hope (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Judaai (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aadikeshava (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Purushothamudu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ramayya Vasthavayya (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sumesh & Ramesh (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Madhuram (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
රුද්‍රන් (2023) සිංහල උපසිරැසි සමඟ
Sympathy for Mr. Vengeance (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viswasam (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Force 2 (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published