EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Home Alone 2: Lost in New York (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageHome Alone 2: Lost in New York (1992) | පුංචි වීරයාගේ නිව්යෝක් සවාරිය.
…පොඩි වීරයගේ දස්කම් ආයෙත් ඔන්න බලගන්න පුළුවන්! මේකේ නම් හොදට හිනා යනවා. කොච්චර බැලුවත්නම් එපා වෙන්නේ නෑ…නියම ඒවා මේ වගේ බයිසක්කොප්. ඒක නිසා සබ් කරන්න හිතුණේ. මේකේ ඉතින් පුරුදු විදිහටම අර ගොල්ලොම තමා රංගනයට දායක වෙන්නේ. ඒක ඉතින් ආයෙත් කිය කිය දගලන්න ඕනෙ නැති නිසා කියන්නෙ නෑ. අර අයටම තමා. කිසි වෙනසක් නෑ…ඒක නිසා ඒක ගැන වැඩිය හිතන්න යන්න එපා…හරි ඉතින් කතාව ගැන ටිකක් කියන්නම් නොකියම යන්න බැරි නිසා. නැත්තන් ලොකු අඩුවක් නේ ඒක…හැබැයි ගොඩ දෙනෙක්නම් ඇති වෙන්නම බලලත් ඇති…
හරිහරි මෙකේ මෙහෙමයි වෙන්නේ මේයාලා මේ නත්තලත් සමරන්න ෆ්ලොරිඩා යන්න තමා ඉන්නේ…ඉතින් දන්නැද්ද කෙවින්ගේ දඟ වැඩ…එයගේ ඒ වැඩ නිසා එයා ප්ලේන් එක වැරදිලා යන්නේ නිව් යෝක් වලට. තනියම. අපිට එහෙම ඔහොම උනානම් කොහොම වෙයිද කියල මම සබ් කරන අතරේ කල්පනා කරා…ඇඬෙයි නේ. එසේ මෙසේ නගරක් ඇයි මෙක…ඉතින් මෙයාට අර හොරු දෙන්න එහෙදිත් මුණ ගැහෙනවා. වාසනාවකට වගේ තාත්තන්ඩියගේ ක්‍රෙඩිට් කාඩ් එක පොර ළග නිසා රජ සැප තමා එහෙදි මිනිහා විදින්නේ…ඔච්ච්ර තමා කියන්නේ.











