CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3521 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Home Alone 3 (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Home Alone 3 (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 12, 1997United States102 Min.
Your rating: 0
10 3 votes
Home Alone 3 (1997) | මෙවර සොරකම් කිරීමක් පමනක්ම නොවේ

මෙහෙමයි කතාව අපරාධකරුවන් සිව් දෙනෙක් රහස් දත්ත අඩංගු පරිඝණක චිපයක් පිටරටක ගෙන යාමට සැලසුම් කරනවා. මෙයාලා මේක අරගෙන යාමට උත්සහ කරන්නේ සෙල්ලන් කාරයක් උපයෝගි කරගෙන ඒ තුල දාගෙන.මොකද කිව්වොත් ස්කෑන් යන්ත්‍රවලට අසු නොවී රැගෙන යාමට. එහෙම පරීක්ෂා කරන අතර වාරයෙදි හේස් කියල ගැහැණු කෙනෙක් වැරදිල චිකාගෝවල තියෙන තම නිවසට රැගෙන යනවා.හේස් කියන ගැහැනු කේනාගේ අල්ලපු ගෙදර ඇල්ක්ස් කියල වසර පහක පමන ලමයෙක් ඉන්නවා.ඇල්ක්ස් වරදකට දඩුවමක් විදිහට හේස් මහත්මියගේ වත්තේ හිම අයින් කරන්න දීලා තමා තියෙන්නේ.ඒකට ප්‍රතිඋකාරයක් විදිහට ඇල්ක්ස්ට ඒ සෙල්ලන් කාරය දෙනවා.ඇලෙක්ස් අසනීප වෙලා ඉන්න නිසා පාසල් යාම තාවකලිකව නවතලා තමා තියෙන්නේ.පසුව අර අපරාධකරුවන් චිකාගෝවලට පැමින මෙය සොයා බලනවා…ඔවුන් දැන ගන්නවා චිපය සහිත කාර් එක ඔහු ලග බව.ඇල්ක්ස්ටත් තේරෙනවා අත්භුත් විදිහට හැසිරෙන මේ හතර දෙනාව.ඉතුරු ටික ඔයාලගෙ අතේ තමා…

Home Alone ෆිල්ම් සෙට් එකම බලන්න පහල ලින්ක් වලින් පිවිසෙන්න  👇

01. Home Alone (1990)

02. Home Alone 2: Lost in New York (1992)

03. Home Alone 3 (1997)

04. Home Alone 4 (2002)

05. Home Alone: The Holiday Heist (2012)

Home Alone 3 (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Alone 3 (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Alone 3 (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Alone 3 (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Alone 3 (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Alone 3 (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Alone 3 (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ධනුෂ ලක්ෂාන් (ධනු) (Baiscopelk)
IMDb 4.5 /10 121,486 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Raja Gosnell
Director

Cast

Alex D. Linz isAlex Pruitt
Alex Pruitt
Olek Krupa isPeter Beaupre
Peter Beaupre
Rya Kihlstedt isAlice Ribbons
Alice Ribbons
Lenny Von Dohlen isBurton Jernigan
Burton Jernigan
David Thornton isEarl Unger
Earl Unger
Haviland Morris isKaren Pruitt
Karen Pruitt
Kevin Kilner isJack Pruitt
Jack Pruitt
Marian Seldes isMrs. Hess
Mrs. Hess
Seth Smith isStan Pruitt
Stan Pruitt
Scarlett Johansson isMolly Pruitt
Molly Pruitt

Similar titles

Black Panther (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pokkiri Raja (2016) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Conversation (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alvin and the Chipmunks: The Road Chip (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Underwater (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව…| සිංහල උපසිරසි  සමඟ
Primitive War (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Captain America: Civil War (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aan Devathai (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Boss (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dirty Grandpa (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ghosts of the Abyss (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published