CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3278 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
The Quake (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Quake (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 31, 2018Norway106 Min.
Your rating: 0
7.3 6 votes
The Quake (2018) | Skjelvet | ව්‍යසනයකින් පසු තවත් ව්‍යසනයක්…

2018 වර්ෂයෙ Sci-fi ගණයට අයත් නිකුත් වෙච්ච තවත් විදේශ සිනමා පටයකුයි.මුළින්ම කියන්න ඕන මේක මෙම චිත්‍රපටයෙ කලින් එකක් ඇවිත් තිබෙනවා 2015 වර්ෂයේදී එකේ නම The Wave ඉතින් නොබලපු අය ඒක මුලින්ම බලන්නයි කියන ඉල්ලීම කරනවා.මොකද ඒකට සම්බන්ධයි.විශාලම සම්බන්ධයක් නැහැ නමුත් ඔවුන්ගේ එහෙදි මොන වගේ එකකින්ද පණ බේරගන්නේ සහ පවුල් පසුබිම් ගැන සවිස්තරාත්මක විස්තරයක් දැනගන්න හැකියාවක් ලැබෙයි.

ඉතිං මේ The Wave චිත්‍රපටයෙ Sequel චිත්‍රපටය නිකුත් උනේ 2018 වර්ෂයෙ අගෝස්තු 31 වන දිනයි.මෙය අයත් වන්නෙ Thriller | Action | Drama යන කාණ්ඩයටයි.මෙයට IMdb අගය 6.5 අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා.ඒවගේම මෙයට රංගනයෙන් දායක වෙන්නෙ Kristoffer Joner | Ane Dahl Torp | Jonas Hoff Oftebro | Hang Tran | Edith Haagenrud-Sande | Ravdeep Singh Bajw | Tina Schei යන නළුකැලයි.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

ගයිරේන්ජ් වල සිදු වීම වෙලා අවුරුද්දක් ගත්වෙලා තියෙන්නෙ. ක්‍රිස්ටියන්ට ඒ සිදුවීම අද ඊයෙ වෙච්ච එකක් වගේ.කොයිවෙලාවෙත් බයේ ඉන්නෙ.අපි හැමෝම එහෙමනෙ මෙවැනි ආකරයෙ ආපදාවකට මුහුණ දුන්නහම.ඉතින් මෙයා තමන්ගෙ බිරිද සහ ළමයින්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන්නෙ.හැබැයි මෙයා ඒ තනියෙම ඉන්න අතරෙ භූමිකම්පාවන් ගැන සොයන එක නතර කරන්නෙ නැහැ.තමන්ගෙ පරීක්ෂණ සියල්ලම දිගින් දිගටම කරගෙන.ඔන්න දවසක් කෝනඩ් මෙයාගෙ භූ විද්‍යාඥ යහළුවෙක්.ඔස්ලෝ උමං මාර්ගයට යනවා තමන්ගෙ එක්තරා ආකරයක පරීක්ෂණයක් කිරීම සඳහා.හැබැයි මෙයා එම අවස්ථාවේදීම මිය යනවා එම උමං මාර්ගය කඩාගෙන වැටෙන නිසාවෙන්.ඉතිං ක්‍රිස්ටියන්ට මේ ගැන දැනගන්නවාත් සමඟම ඔහු කෝන්ඩ්ගෙ ගෙදර යනවා ඔහු ඒ කරපු පරීක්ෂණ ගැන බලාගන්න.එතකොට තමයි ක්‍රිස්ටියන් දැනගන්නෙ මිනිස්සු දහස් ගාණක ජීවත නැතිවෙන්න යන මහා විපතක් පැමිණෙනවා කියල දැනගන්නෙ.මොහු අදාල බලධාරීන් දැනුවත් කරද ඔහුන් මොහුට කණකටවත් අර්ගන්නෙ නැහැ.ඔන්න ඉතිං ඒ දවස උදා වෙනවා.හැබැයි මොහු නොහිතපු වෙලාවක තමයි එය පැමිණෙන්නෙ.ඉතින් ක්‍රිස්ටියන්ට තමන්ගෙ පවුලේ අයටවත් කියන්න වෙලාවක් මදි වෙනවා.ඉතිං ඔහු මෙම විශාල භූකම්පනය සිදු වන අතරතුරේදී ඔහුන්ව බේරගන්න යනවා.ඉතිං අපි බලමුකො මේ විශාල ස්වභාවික විපතයෙන් ඔහුට තමන්ගෙ පවුල ආරක්ෂා කරගන්න ලැබෙයිද කියල?

The Quake (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Quake (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Quake (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Quake (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Quake (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Quake (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Quake (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිදු රුක්ෂාන් (Baiscopelk)
IMDb 6.2 /10 13,278 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Kristoffer Joner isKristian Eikjord
Kristian Eikjord
Ane Dahl Torp isIdun Karlsen
Idun Karlsen
Jonas Hoff Oftebro isSondre Eikjord
Sondre Eikjord
Stig R. Amdam isJohannes Løberg
Johannes Løberg
Catrin Sagen isHotel Worker
Hotel Worker

Similar titles

Transporter 2 (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Panfilov’s 28 (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Army of Thieves (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Gangster, the Cop, the Devil (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Madharaasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badhaai Do (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Johnny English Reborn (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
M3GAN 2.0 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Apocalypse (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fair Play (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
777 Charlie (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lolita (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published