EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageLesson Plan (2023) | ඉතිහාස ගුරුතුමාගේ අලුත් පාඩම
*Director_Daniel Markowicz
*Writers_Daniel BernardiJan Kuznik
*Stars_Piotr _WitkowskiJan_ Wieczorkowsk_iAntonina_ Jarnuszkiewicz
පොලන්ත ගුරුවරයෙක් අභිරහාස් විදියට මැරෙනවා, හිටපු පොලිස් නිලධාරියෙකු වුන ඔහුගේ මල්ලි ඔහුගේ ඝාතනයට වගකිව යුතු පුද්ගලයින් අල්ලා ගැනීමේ අපේක්ෂාවෙන් එයාගේ පැරණි රස්සාව වුන රහාස් පරික්ෂක තනතුර භාර ගන්නවා පාසලට ගුරුවරයෙක් වගේ වෙස් වලගෙන අතුල් වෙනවා .ලස්සන ආදර කතාවක් එක්ක අමුතුව විදියේ සටන් පිරුන චිත්‍රපටයක් බලන්න එකතු වෙන්න
Share
Links
Comments
June 25, 2023







