CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6462 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
God’s Crooked Lines (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

God’s Crooked Lines (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 06, 2022Spain155 Min.
Your rating: 0
8.8 12 votes
God’s Crooked Lines (2022) | “මට ඇත්ත කියන්න, කවුද ඔයා?” | (18+)

මේ කතාව ගැන මම කියන දෙයක් වත් ඔයා විශ්වාස කරන්න එපා..මම එහෙම කිව්වේ ඇයි කියලා මේ පැය දෙකහාමාර ඉවර වුනාම තේරෙයි.. මේ කතාව කොහෙන්ද පටන් ගන්නෙවත් කියලා මට තේරෙන්නෑ… කොහොම හරි අපේ කතා නායිකාව ඇලීෂියා, මෙයා පුද්ගලික රහස්පරීක්ෂක වරයෙක්.. මෙයාව ඩොක්ටර් කෙනෙක් කුලියට ගන්නවා එයාගේ පුතාගේ මරණය සැක සහිත නිසා ඒ ගැන නැවත විමර්ශනයක් කරන්න.. හැබැයි මේ පුතා හිටපු තැන කිව්වොත් මේක මානසික රෝහලක්.. මේකේ විවිද වර්ගයේ මිනිස්සු ඉන්නවා.. ඇලිෂියාට මේ ගැන තොරතුරු හොයන්න යන්න වෙනවා මේ මානසික රෝහල ඇතුලට…. හැබැයි ඒකට එයාට නිකම්ම යන්න හම්බවෙන්නෙත් නෑ…ඇලිෂියා එකට බොරැවකුත් හදනවා නියමෙටම.. අපි කතාව බලලා ම බලමු මෙයා ඇතුලට යන විදිහ ඒ වගේම ඇලිෂියා මිනිමරැවා හොයා ගනියි ද , මෙයා මොකද්ද කියපු බොරැව… බලමු මෙයා මෙතනින් එලිය එයි ද කියලා ආපහු… එහෙමත් නැත්තං සේරම පැත්තකින් තියලා බලන අපිටත් පිස්සු හැදෙයි ද කියලා..😄

God’s Crooked Lines (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
God’s Crooked Lines (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තාරක ලහිරු මධුශාන් (Cinerulk)
IMDb 7 /10 18,104 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Oriol Paulo
Director

Cast

Eduard Fernández isSamuel Alvar
Samuel Alvar
Loreto Mauleón isMonserrat Castell
Monserrat Castell
Javier Beltrán isCésar Arellano
César Arellano
Pablo Derqui isUrquieta
Urquieta
Adelfa Calvo isDoctor Bernardos
Doctor Bernardos
Antonio Buíl isRuiz de Pablos
Ruiz de Pablos
Dafnis Balduz isInspector Soto
Inspector Soto
Lluís Soler isMan / Fake Del Olmo / Dr. Donadio
Man / Fake Del Olmo / Dr. Donadio

Similar titles

Vanishing Time: A Boy Who Returned (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Home (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Land of Mine (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Swarm (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Great Indian Family (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King Kong (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Name Is Vendetta (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Clean (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bombay Talkies (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
12 Angry Men (1957) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madhuram (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published