EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageHawa (2022) | “මට ඇත්ත කියන්න, කවුද ඔයා?”
ඔන්න එහෙනන් අද අරන් ආවේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩිම ආධායමක් ඉපයූ තුන්වන බෙංගාලි චිත්‍රපටයයි මේක වැටෙන්නෙ Mystery/Thriller ශාරනයට සිනමා ශාලා වලට නිකුත් උනේ ගිය අවුරුද්දේ ජූලී 29 හැබයි මේක Degital රිලීස් උනේ ගිය සතියෙ Sony Liv හරහා මේක මේ වෙද්දි 7.8 / 10 ක දැවැන්ත IMDB අගයක් වගේම 94%ක ගූගල් පරිශීලකයන්ගේ මනාප එකතුවක් තියෙනවා….
ඒ විතරක් නෙවෙයි Daka International Film Festival උත්සවයේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තේ මේක අධ්‍යක්ෂණය කරපු Mejbaur Rahman Sumon විසින්. ඉතින් හිතාගන්න පුලුවන්නේ සෙල්ලම් ෆිල්ම් එකක් නෙවෙයි කියලා පට්ටම ලස්සන පරිසරයක ශූට් කරපු මම දැකපු ලස්සන ෆිල්ම් එකක් වෙනස්ම ස්ටෝරි එකක් ….
මේකේ රඟපාන අයවනම් අහලවත් නැතුව ඇති ඒත් දැනගන්නත් එක්ක කියන්නම්කෝ….
* Nazifa Tushi – ගුල්ෆි
* Shariful Raaz – ඉබා
* Nasir Uddin Khan – නගූ
* Chanchal Chowdry – මජී
* Shohel Mondol – උර්කේස්
ඒනම් කතාව පැත්තට යමු…………
කතාවනම් වැඩිය මුකුත් සඳහන් නොකර ඉන්න එක තමයි හොඳ මොකද මුල ඉඳන්ම මුකුත් දන්නෙ නැතුව බැලුවොත් තමයි ෆට්ට ඒත් පොඩ්ඩක් විස්තර කරන්නම්….
මජී කියන්නෙ ධීවර බෝට්ටු අයිතිකාරයෙක් මෙයයි මෙයාගෙ සේවකයෝ ටිකයි ඊලඟ කන්නයට මාළු හොයන් මුහුදු යනවා මෙයාලට හැබැයි ඒ මුහුදු ගමනේදී කවදාවත් විඳලා නැති අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා පිස්සු හැදෙන ෆිල්ම් එකක් බෙංගාලි ෆිල්ම් එකක් කියලා අහකට දාන්න හදන අය පොඩ්ඩක් දාලා තියෙන ට්‍රේලර් එකත් බලාගෙනම යන්න ෆිල්ම් එක ගැන කමෙන්ටුවක් දාන් යන්න











