EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:M. Muthaiah, S. K. Stalin
Cast
Go Full Cast PageKathar Basha Endra Muthuramalingam (2023) | “කාදර් බාශා නොහොත් මුත්තුරාමලිංගම්”
මේ ෆිල්ම් එකේ නම තමයි Kathar Basha Endra Muthuramalingam ඒ කියන්නේ කාදර් බාශා නොහොත් මුත්තුරාමලිංගම්.. ඔයාල හැමොම රැජිනි කාන්ත්ගෙ බාශා බලලා ඇතිනේ මේ කතාවත් ඒ වගේ බාශා කෙනෙක් ගැන තමයි. 2023 ජුනි මාසේ 3 වෙනිදා Zee 5 හරහා තමයි නිකුත් වුනේ M Muthaiah ගේ අධ්‍යක්ෂනයක්.GV Prakash ගේ මියසික්..ඔය ගොල්ලන් හැමෝම දන්න ආර්යා තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ ඒ කියන්නේ කාදර් බාශා ඒ වගේම Venni Thamdhathu Kaadu ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය විදියට රගපෑව Siddhi Idnani තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය.. ඊට අමතරව Prabhu,Renuka,Naryanan වගේ ජේෂ්ඨ නලු නිලියො ගොඩක් මේ ෆිල්ම් එකේ රගපානවා.
එහෙනම් කතාව පැත්තට හැරෙමු තමිල් කියන්නේ තමන්ගේ අයියගේ දුවලා තුන් දෙනා බලාගෙන ඉන්න ගෑණු ළමයෙක් එයාගේ නෑනලා බලාගෙන ඉන්නේ තමන්ගේ මල්ලිට කොහොම හරි තමිල්ව කසාද බන්දලා දිලා දේපළ ටික අයිති කරගන්න.මේ අතර තමයි තමිල්ට කාදර් බාශාව හම්බවෙන්නේ.කාදර් බාශා අසාධාරණය පෙන්න බැරි කෙනෙක්.මෙතනින් එහාට කතා කියන්න යන්නේ නෑ ඔයාලම බලන්නකො.











