EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Flood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Brandon Slagle, Gavin Peretti, Leota Rhodes, Wendy Wallace
Cast
Go Full Cast PageThe Flood (2023) | මාරක කිඹුල් කුණාටුව | 18+
ලුසියානා ප්‍රාන්තයට නැවත වරක් කත්‍රිනා සුළි කුණාටු තර්ජන එල්ල වීම හේතුවෙන් නගරයට දැඩි ගංවතුර තර්ජනයක් එල්ල වෙනවා. හිරකරුවන් පස් දෙනෙක්ව ප්‍රවාහනය කරන බන්ධනාගාර බස් එකක් අධික වැස්ස නිසා රැය පහන් කරන්න තැනක් හොයමින් ඉන්නෙත් මේ අතරතුරේදිමයි. බස් එකේ ආරක්ෂකයෝ දෙන්නා මේ සිරකරුවන්ව නවත්වන්න තෝරගන්නේ ලුසියානා ප්‍රාන්ත පොලීසිය තමයි. ඒ පොලීසිය පාලනය කරන්නේ ජෝ නිව්මන් කියන කාන්තා ශෙරිෆ්වරිය. කොහොමින් හරි හිරකාරයන්ව රඳවගෙන ඉද්දි මේ අය පස්සෙන් තවත් කණ්ඩායමක් පොලීසියට කඩා වැදිලා ලොකු අවුලක් වෙන අතරතුර ගං වතුරත් එක්ක තවත් භයානක කණ්ඩායමක් පොලීසිය ආක්‍රමණය කරනවා. එහෙම එන්නේ වෙන කවුරුත් නෙමෙයි ලොව වෙසෙන බිහිසුණුම උරගයෙක් ලෙස කුප්‍රකට දැවැන්ත කිඹුලන් කණ්ඩායමක් තමයි මෙහෙම එන්නේ. ඇත්තටම කිඹුලන් කිව්වට මෙයාලා ඇලිගේටරයන් කියලා හඳුන්වන්නේ. කිඹුලන් සහ ඇලිගේටරයන් අතර වෙනස Crawl (2019) ෆිලුමෙ තියෙන ලිපියේ අපේ සොහාන් මල්ලි අපූරුවට විස්තර කරලා තියෙනවා. ඉතිං එහෙනම් ඔයාලත් මේ කලබගෑනිය මොකක්ද කියලා බලලා ඉන්නකෝ.










