The Secret Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Graeme Mitchell, Matt Drummond
Cast
Go Full Cast PageThe Secret Kingdom (2023) | “අභිරහස් රාජධානිය”
වෙරිටී සහ පීටර් කියන්නෙ අයියයි නංගියි..ඉතින් මේ පීටර්ට එක එක දර්ශන පේනවා හැමවෙලේම..ඉතින් මෙයාගෙ අම්මා තාත්තා හරියට දුක්වෙනවා..දවසක් මෙයාගෙ නංගි යනවා පරණ බඩු කඩේකට ඒ ගිහින් වැරදීමකින් පුරාවස්තුවක් ගේනවා..මහ රෑ එකපාරයම පොළොව ඉරිතලලා මෙයාලා වැටෙන්න රහස් ලෝකෙකට ඒ ලෝකයෙ අය පීටර්ට රජතුමා කියනවා. ඔහුට වෙනවා ෂ්‍රවුඩ් කියන බයෙන් උපන් දුෂ්ටයව පරද්දන්න..ඉතින් ඒ ලෝකෙ අය කවුද? මොහුට ෂ්‍රවුඩ්ව පරද්දන්න පුළුවන් වෙයිද?
බලමු කතාවෙන්ම..
ඔන්න බලන්න කලින් කියන්න ඕනෙ..අන්තිම පේන දෙයින් ෆිල්ම් එකේ කෝණය වෙනස් කරන්න එපා..
Share
Links
Comments
August 2, 2023











