EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Insidious: The Red Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageInsidious: The Red Door (2023) | “යක්ෂයාගේ දොරටුව”
හායි කොහොමද… කාලෙකින් ඔයාලට මං අරන් ආවේ අද අලුතින්ම නිකුත්වුණ හොරර් ෆිල්ම් එකක්. ඒ තමයි Insidious සෙට් එකේ අලුත්ම එක.
Insidious කියන්නේ Leigh Whannell සහ James Wan මූලිකව නිර්මාණය වුණ හොරර් කැටගරියේ ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක්.මේ සීරිස් එකට ෆිල්ම් 5ක් ඇතුළත් වෙනවා. නම් වශයෙන් කීවොත් Insidious, Chapter 2, Chapter 3, The Last Key, and The Red Door.
එතකොට Insidious:The Red Door කියන්නේ අද මං අරගෙන ආව අලුත්ම ෆිල්ම් එක.
ඩොලර් මිලියන 42.5ක් වගේ කුඩා බජට් එකකින් මේ වෙනකොට ඩොලර් මිලියන 700කට අධික ආදායමක් ලබාගන්න මේ ෆිල්ම් සෙට් එක සමත් වෙලා තියනවා. ඒවගේම සීරිස් එකේ වැඩිම ආදායමක් ඉපැයු චිත්‍රපටිය බවට මේ වෙනකොට Insidious:The Red Door පත්වෙලා තියෙනවා. ඒ ඩොලර් මිලියන 174.4ක් උපයලා.
මේක හොරර් මූවි එකක් නිසා කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ..මොකද එතකොට ෆිල්ම් එකේ රසයට බදාවක් වෙන්න පුලුවන්නේ… ඉතින් ඔයාලම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන් බලන්නකෝ.
- Insidious (2010)
- Insidious: Chapter 2 (2013)
- Insidious: Chapter 3 (2015)
- Insidious: The Last Key (2018)
- Insidious: The Red Door (2023)













