EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageRat Race (2001) | ඩොලර් මිලියනයේ ඔට්ටුව
Rat Race 2001. මේක තමයි ෆිල්ම් එක, Action,Adventure,Comedy යන කාණ්ඩයන්ට මෙම චිත්‍රපටය කාණ්ඩ ගත කරල තියෙනවා. Jerry Zucker විසින් අධ්‍යයක්ෂනය කරන ලද මෙම චිත්‍රපටය සඳහා Breckin Meyer / Amy Smart / Cuba Gooding Jr. වැනි ජනප්‍රිය නළු නිලියන්ට අමතරව Rowan Atkinson හෙවත් Mr Bean රංගනයෙන් දායක වෙනවා.6.4 IMDB මීටරය කරකවලා තියෙන අතරම ආදායම් අතින් ගත්තම අයවැය $48,000,000 (ඇස්තමේන්තුගත) ලොව පුරා දළ ආදායම $85,498,534 ලෙස වෙනවා. චිත්‍රපටයේ ඒ විස්තර නවත්තලා දැන් කතාවට එන්නම්,
ඩොනල්ඩ් පී සින්ක්ලෙයාර් නැමැති හෝටල් ව්‍යාපාරිකයා විසින් තමාගේ හෝටලයේ තිබෙන කැසිනෝ ශාලාවේ ක්‍රීඩා යන්ත්‍ර 06ක වෙන වෙනම රන් කාසි හයක් කියනු ලබනවා. මෙම කාසි සොයා ගක්නා පුද්ගලයින් හය දෙනා හට ජීවිත කාලෙටම ලැබෙන්නවා වූ වාසනාවක් ලබා දෙනවා.ඒ අනුව නිව් මේක්සිකෝ වල සිල්වර් සිටි නම් නගරයේ ඇති දුමිරිය ස්ථානයේ පවතින ලොකරයක් තුල තැන්පති කර ඇති ඩොලර් මිලියන දෙකක මුදලක් ලබා ගැනීමට ඔවුන්ට තරඟ කරනු ලබන අතර මේ සඳහා කිසිම තරඟ කොන්දේසියක් නම් නෑ. කතාව ස්පොයිල් කරා වගේ කියල හිතුවට පොඩ්ඩක් වටේ අත ගාලා ගත්තා විතරයි හොඳම ටික තියෙන්නේ ෆිල්ම් එක ඇතුලේ. ඩොලර් මිලියන දෙක ලබාගන්න කට්ටය ගහන ගේම තමා මරැ, ඊට හපන් අපෙ බීන් දෙන ආතල් ටික.😜







