CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2605 Views

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 [No Ads]
1920 London (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

1920 London (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 06, 2016India120 Min.
Your rating: 0
10 2 votes
1920 London (2016) | ලන්ඩනයට ආ අඳුරු මායාව

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Dharmendra Suresh Desai. 3 Idiots චිත්‍රපටියෙ රාජු විදිහට රඟපාපු Sharman Joshi මේකෙ ජේයි සිං ගුජ්ජර් විදිහටත්, Priyanka Chopraගේ ඥාති සොහොයුරියක් වන Meera Chopra මේකෙ ශිවාන්ගි විදිහටත් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. බලනකොට ටිකක් බය හිතුනට, කලින් චිත්‍රපටි දෙකට තරම් මේකට බය හිතෙන්නෙ නෑ කියලා තමයි මට නම් හිතෙන්නෙ. ඒ ගැන ඔයාලගෙ අදහසුත් මට කියන්නකො.

මේකෙ කතාව මම කෙටියෙන් කියන්නම්.. ඉන්දියාවෙ රජ පවුල් වල සාමාජිකයන් වන ශිවාන්ගි සහ එයාගෙ සැමියා වන වීර් සිං ජීවත් වෙන්නෙ ලන්ඩන් වල. එක දවසක් වීර්ට රාජස්ථාන් වලින් එවපු තෑග්ගක් ලැබෙනවා. එදා ඉඳන් වීර්ට අමුතු දේවල් වෙන්න පටන් අරන් එයාගෙ තත්ත්වෙ නරක අතට හැරෙනවා. ඉතිං ඒකට ජේයිගෙන් උදව් ඉල්ලගෙන ශිවාන්ගි ඉන්දියාවට යනවා. ඉතිං වීර්ට එහෙම උනේ ඇයි, ශිවාන්ගි ඇයි ජේයිගෙන් උදව් ඉල්ලන්නෙ, එයාගෙයි ජේයිගෙයි සම්බන්ධය මොකක්ද, වීර්ට ආපහු සනීප වෙනවද කියන දේවල් දැන ගන්න පුළුවන් ඔයාලට මේ චිත්‍රපටිය බැලුවට පස්සෙ.

ඉතිං එහෙනම් ඔයාලට චිත්‍රපටිය බලන්න ආරාධනා කරනවා,

1920 London (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නිමන්තිකා වික්‍රමසිංහ (Baiscopelk)
IMDb 4.1 /10 1,885 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Totally Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellboy (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gunday (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Nun II (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bawaal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Hostel (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hide and Seek (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Great Indian Family (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zombie Town (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shallows (2016) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Nadaaniyan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flight (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published