CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4867 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
The Wolf of Wall Street (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Wolf of Wall Street (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 25, 2013United States180 Min.
Your rating: 10
8.5 59 votes
The Wolf of Wall Street (2013) | සාර්ථකත්වයේ අසාර්ථකත්වය! (18+)

මේ සඳහා පාදක කරගෙන තියෙන්නෙ ජෝර්ඩ්න් බෙල්ෆෝට් රචනා කළ The Wolf Of The Wall Street නම් කෘතියයි. මෙහි ජෝර්ඩ්න් බෙල්ෆෝට් ලෙස රංගනයේ යෙදෙන්නෙ අති දක්ෂ රංගන ශිල්පියෙක් වන Leonardo Di Caprio. ඒවගේම Jonah Hill සහ Margot Robbie යන අයද රංගනයෙන් දායක වෙනවා. මෙම චිත්‍රපටය සම්මාන 61ක් සඳහා නිර්දේශ වී තිබෙනවා. ඒවායින් හොඳම නළුවා, හොඳම තිර රචනය ඇතුළු සම්මාන විස්සක් ජයග්‍රහණය කර තිබෙනවා. ඒකෙන්ම පේනවනෙ චිත්‍රපටිය කොහොමද කියලා. ඒ විතරක් නෙවෙයි. ප්‍රේක්ෂක මනාපයෙන් 8.4ක් වැනි ඉහළ IMDb අගයක් ලබා ගෙන තිබෙනවා. ඉතින් තව මොන කතාද ?

ජෝර්ඩ්න් බෙල්ෆෝට් වෘත්තියෙන් තැරැව්කරුවෙක්. දක්ෂ කථිකයෙක්. ඔහු ආරම්භයේදී මධ්‍යම පාන්තික මිනිහෙක්. ඒත් ඔහු ස්වෝත්සාහයෙන් Wall Street එකේ (ඇමරිකාවේ මූල්‍යමය ගනුදෙනු වැඩිපුරම සිදු වෙන වීදියේ ) ඉහළම ආයතනයේ හිමිකරු බවට පත් වෙනවා. ඔහු අති සාර්ථක විදියට විශාල ධනයක් උපයනවා. ඔහු මිනිසුන්ට රැකියා ලබා දෙමින් ඔවුන්ටත් ධනවත් වීමේ මාර්ගය පෙන්වා දෙනවා. අතිසාර්ථකව ධනය ඉපයුවත්, ඔහුට මේ ධනය ඉපයූ ක්‍රම නිසා ඇමරිකාවේ රාජ්‍ය ආයතන වලින් විශේෂයෙන් FBI එකෙන් ඔහුට නීතිමය ගැටලු ඇති වෙනවා. ඔහු ඒවයින් ගැලවෙන්න විවිධ උපායන්ද යොදනවා. ඒත් අවසානයේ ඔහුගේ නීතිමය ගැටලු හේතුවෙන් ඔහුගේ සියලු දේපල අහිමි වෙනවා. ඔහුගේ පවුල් ජීවිතය දෙදරා යනවා. ඔහුට සිරබත් කෑමට සිදු වෙනවා. ඕක තමයි සාරාංශය. කතාව නිකන් කම්මැලියි වගේ නේද ? මුලින්ම මටත් ඔහොමයි හිතුණේ. ඒත් මේක සුපිරිම චිත්‍රපටයක්. කම්මැලි නැතුව බලන්න පුළුවන්. නියම කොමඩියක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අදිත ප්‍රවීන් (Baiscopelk)
IMDb 8.2 /10 1,497,218 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Leonardo DiCaprio isJordan Belfort
Jordan Belfort
Jonah Hill isDonnie Azoff
Donnie Azoff
Margot Robbie isNaomi Lapaglia
Naomi Lapaglia
Kyle Chandler isFBI Agent Patrick Denham
FBI Agent Patrick Denham
Rob Reiner isMax Belfort
Max Belfort
Jon Favreau isManny Riskin
Manny Riskin
Jean Dujardin isJean-Jacques Handali
Jean-Jacques Handali
Joanna Lumley isAunt Emma
Aunt Emma
Cristin Milioti isTeresa Petrillo
Teresa Petrillo

Similar titles

Varshangalkku Shesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meyaadha Maan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hasee Toh Phasee (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Abigail (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wanted (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Brutalist (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brave Citizen (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Year-End Medley (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Don (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
AKA (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Loud House (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Butterfly Effect 3: Revelations (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published